Samsung or Nokia 📱📱

Dilshan94

Active member
  • Dec 28, 2016
    628
    236
    43
    Xiaomi වගේ ආස නැද්ද? ගොඩක් උන් කියනවා Xiaomi දැන් හොඳ features වලින් එනවා කියලා. (පෝං ගැන ලොකු දැනුමක් නෑ ඉතින්!)
    kiriyema threda tibba neda mchn software issues awa kiyala godakma..oya price range ake xiaomi ewa tynwda mchn..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,574
    22,710
    113
    අම්බකිස්ස
    Xiomi හොදයි.හැබැයි කරුම ෆෝන් එනවා poco m3 එහෙම වගේ.ඒක ගොඩක් ලමයි අතේ තිබුනා zoom ය්න්න කියලා අරන්.ගේම් ගහන්නත් පුලුවන් නිසා.අප්පට හිකිලම ගියානේ ඔක්කොම.xiomi ගන්නවා නන් luck එක චුට්ටකුත් ඕනි
    Xiaomi වගේ ආස නැද්ද? ගොඩක් උන් කියනවා Xiaomi දැන් හොඳ features වලින් එනවා කියලා. (පෝං ගැන ලොකු දැනුමක් නෑ ඉතින්! :rolleyes2: 🥴)
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    Xiaomi වගේ ආස නැද්ද? ගොඩක් උන් කියනවා Xiaomi දැන් හොඳ features වලින් එනවා කියලා. (පෝං ගැන ලොකු දැනුමක් නෑ ඉතින්! :rolleyes2: 🥴)
    Signal නෑ.
    Location service එහෙම අන්තිමයි. ගමනක් ගියාම එපා වෙනවා wrong location දෙන්නේ . මමත් ගත්තෙ ඕවා එච්චර වැදගත් නෑ කියලා හිතලා. දැන් තමයි කල්පනා වෙන්නෙ කරගත්ත මෝඩකම.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,295
    20,868
    113
    Samsung. Nokia ganna epa tahikenna software issues.
    Nokia නාරකම නෑ ඒත් 👆 මේක තමයි අවුල්. මොන මොන issue එයි ද කියන්න බෑ. Pure android කිව්වට අමුතු spped එකක් නෑ. Lag වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. Samsung හොඳ model එකක් ගන්න. එක්කෝ වෙන හොඳ brand එකක එකක්
     
    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    236
    43
    Awlk ne. Bt 27ta tibune a03s
    a03 128 gb eka 60k kiuwa dn

    Samsung. Nokia ganna epa tahikenna software issues.
    sirwta..thanks bn eka danagthe dn
    ------ Post added on May 18, 2022 at 8:05 AM

    Xiomi හොදයි.හැබැයි කරුම ෆෝන් එනවා poco m3 එහෙම වගේ.ඒක ගොඩක් ලමයි අතේ තිබුනා zoom ය්න්න කියලා අරන්.ගේම් ගහන්නත් පුලුවන් නිසා.අප්පට හිකිලම ගියානේ ඔක්කොම.xiomi ගන්නවා නන් luck එක චුට්ටකුත් ඕනි
    🥺🥺
    ------ Post added on May 18, 2022 at 8:06 AM

    Xiomi හොදයි.හැබැයි කරුම ෆෝන් එනවා poco m3 එහෙම වගේ.ඒක ගොඩක් ලමයි අතේ තිබුනා zoom ය්න්න කියලා අරන්.ගේම් ගහන්නත් පුලුවන් නිසා.අප්පට හිකිලම ගියානේ ඔක්කොම.xiomi ගන්නවා නන් luck එක චුට්ටකුත් ඕනි
    🥺🥺
    Nokia wala penumak nane machan kisi. Nikan old look ekak thiyenne. Samsung ekak gamu hoda
    eka thmai samsung shopes ehmt sahenna tynwne
    ------ Post added on May 18, 2022 at 8:07 AM

    Nokia නාරකම නෑ ඒත් 👆 මේක තමයි අවුල්. මොන මොන issue එයි ද කියන්න බෑ. Pure android කිව්වට අමුතු spped එකක් නෑ. Lag වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. Samsung හොඳ model එකක් ගන්න. එක්කෝ වෙන හොඳ brand එකක එකක්
    samaung arunma itin oppo wge enm gna hithnema na bn..xiaomi wlth leda seen tynwne..huawei wla google mokakda case ekaklune..samsung 25 ta wge tibba ekak dn hitha hdgena 60ta wge gnnwa
    ------ Post added on May 18, 2022 at 8:09 AM

    Signal නෑ.
    Location service එහෙම අන්තිමයි. ගමනක් ගියාම එපා වෙනවා wrong location දෙන්නේ . මමත් ගත්තෙ ඕවා එච්චර වැදගත් නෑ කියලා හිතලා. දැන් තමයි කල්පනා වෙන්නෙ කරගත්ත මෝඩකම.
    Xiaomi athariya ehnm
    ------ Post added on May 18, 2022 at 8:09 AM
     
    • Sad
    Reactions: B.Chat