මචන්ලා 50,000 - 60,000 ත් අතර ගන්න පුලුවන් හොද Samsung or Nokia ෆෝන් මොනවද තියෙන්නෙ.. Any suggestions
kiriyema threda tibba neda mchn software issues awa kiyala godakma..oya price range ake xiaomi ewa tynwda mchn..Xiaomi වගේ ආස නැද්ද? ගොඩක් උන් කියනවා Xiaomi දැන් හොඳ features වලින් එනවා කියලා. (පෝං ගැන ලොකු දැනුමක් නෑ ඉතින්!)
ow mara ganan gehin mchn phones..a03 kiyla ekak tynwa hodida dnnaදැන්නම් ඔය range එකට ගන්න වෙන්නේ 4 GB Ram වගේ එකක් තමා
Awlk ne. Bt 27ta tibune a03sow mara ganan gehin mchn phones..a03 kiyla ekak tynwa hodida dnna
ඒකත් හොදයි හැබැයි ඒ range එකට ඊටවඩා features දෙන phoes තියෙනවා නේදow mara ganan gehin mchn phones..a03 kiyla ekak tynwa hodida dnna
Xiaomi වගේ ආස නැද්ද? ගොඩක් උන් කියනවා Xiaomi දැන් හොඳ features වලින් එනවා කියලා. (පෝං ගැන ලොකු දැනුමක් නෑ ඉතින්!![]()
)
Signal නෑ.Xiaomi වගේ ආස නැද්ද? ගොඩක් උන් කියනවා Xiaomi දැන් හොඳ features වලින් එනවා කියලා. (පෝං ගැන ලොකු දැනුමක් නෑ ඉතින්!![]()
)
Nokia නාරකම නෑ ඒත්Samsung. Nokia ganna epa tahikenna software issues.
a03 128 gb eka 60k kiuwa dnAwlk ne. Bt 27ta tibune a03s
sirwta..thanks bn eka danagthe dnSamsung. Nokia ganna epa tahikenna software issues.
Xiomi හොදයි.හැබැයි කරුම ෆෝන් එනවා poco m3 එහෙම වගේ.ඒක ගොඩක් ලමයි අතේ තිබුනා zoom ය්න්න කියලා අරන්.ගේම් ගහන්නත් පුලුවන් නිසා.අප්පට හිකිලම ගියානේ ඔක්කොම.xiomi ගන්නවා නන් luck එක චුට්ටකුත් ඕනි
Xiomi හොදයි.හැබැයි කරුම ෆෝන් එනවා poco m3 එහෙම වගේ.ඒක ගොඩක් ලමයි අතේ තිබුනා zoom ය්න්න කියලා අරන්.ගේම් ගහන්නත් පුලුවන් නිසා.අප්පට හිකිලම ගියානේ ඔක්කොම.xiomi ගන්නවා නන් luck එක චුට්ටකුත් ඕනි
eka thmai samsung shopes ehmt sahenna tynwneNokia wala penumak nane machan kisi. Nikan old look ekak thiyenne. Samsung ekak gamu hoda
samaung arunma itin oppo wge enm gna hithnema na bn..xiaomi wlth leda seen tynwne..huawei wla google mokakda case ekaklune..samsung 25 ta wge tibba ekak dn hitha hdgena 60ta wge gnnwaNokia නාරකම නෑ ඒත්මේක තමයි අවුල්. මොන මොන issue එයි ද කියන්න බෑ. Pure android කිව්වට අමුතු spped එකක් නෑ. Lag වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. Samsung හොඳ model එකක් ගන්න. එක්කෝ වෙන හොඳ brand එකක එකක්
Xiaomi athariya ehnmSignal නෑ.
Location service එහෙම අන්තිමයි. ගමනක් ගියාම එපා වෙනවා wrong location දෙන්නේ . මමත් ගත්තෙ ඕවා එච්චර වැදගත් නෑ කියලා හිතලා. දැන් තමයි කල්පනා වෙන්නෙ කරගත්ත මෝඩකම.