Samsung PC Suite

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මචන්ලා, අර ඉස්සර Nokia pc suite එක වගේ pc එකට ෆෝන් එක connect කරලා pc එකෙන් SMS එහෙම යවන්න පුළුවන් software එකක් නැද්ද Samsung ෆෝන් වලට support කරන..:P

    Samsung Kies වලින් මේ ටික කරන්න බෑනේ..:(
     
    • Like
    Reactions: LazyLizard

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    eh mokatada bng ehema karanne :P
    anee manda kies walin puluwan kiyala mama hithuwe
    bump thamai,mama nam kawadawath trhy karala na oya wage wada nam :P
    ඇයි බන් ඔෆිස් එකේ ඉදන් කෙල්ල එක්ක msg කරද්දී හැම වෙලේම ෆෝන් එක අතට ගන්නකොට බොසාට වැඩේ මීටර් වෙනවනේ..ඕකත් මැෂින් එකෙන්ම යවන්න තියෙනවා නම් ෂේප් එකේ වැඩ වගේ පෙන්නගෙන කෙල්ල එක්ක msg කරන්න පුළුවන්..:P:P
    කලින් ඔෆිස් එකේ ඉද්දි Nokia ෆෝන් එකෙන් මේ වැඩේ ජයටම කළා..:rofl::rofl:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඇයි බන් ඔෆිස් එකේ ඉදන් කෙල්ල එක්ක msg කරද්දී හැම වෙලේම ෆෝන් එක අතට ගන්නකොට බොසාට වැඩේ මීටර් වෙනවනේ..ඕකත් මැෂින් එකෙන්ම යවන්න තියෙනවා නම් ෂේප් එකේ වැඩ වගේ පෙන්නගෙන කෙල්ල එක්ක msg කරන්න පුළුවන්..:P:P
    කලින් ඔෆිස් එකේ ඉද්දි Nokia ෆෝන් එකෙන් මේ වැඩේ ජයටම කළා..:rofl::rofl:

    ahh e ubada... warenko office :angry: