Samsung Phone තියන හැමොමලාම එන්න වැදගත්
මචංලා මට ඔගලන්ගන් උදව්වක් ඔන මං ගාව තියනවා Samsung Galaxy S duos 2 එකක් Warranty තාම තියනවා මට ඔන මෙක Android Kit kat ඒකට upgrade කරන්න කොහොමද මන් එක කරන්නෙ මචංලා phone වැඩ්ඩෝ ඉන්නවානෙ එළකිරි එකෙ මට මෙක කරන්න help එකක් ඔන තව දෙයක් මන් net ගියාම මට msg එකක් එනවා firmware update කරන්න එහෙම අවාම update කරන්න එපාද update ඔනද phone එකට?ඔයලාගෙ මෙ සම්බන්දව තියන දැනුම මට ගොඩක් වටිනවා