Samsung Phone

knight1

Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    A51 A21s phone දෙක පාවිච්චි කරපු අය කියන්න බලන්න කොහොමද තත්වේ කියලා..

    stuck වෙනවද?
    slow වෙනවද?
    heat වෙනවද?
    software update දැම්මට පස්සේ කෙල වෙනවද?

    A51 නම් model දෙකක් තියෙනවා.. 8GB & 6GB
    6GB එක ඇවිත් තියෙන්නේ කලින් 8GB එක ඇවිත් තියෙන්නේ මේ අවුරුද්දෙලු...

    මේ අවුරුද්දේ ආපු A51 8GB model එකේ තියෙන්නේ latest software update එකද
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle
    A30 nam chater.
    Call ekak eddi 5sec withara yanawa screen eka on wenna.
    Call ganiddith 5 sec wage yanawa dial start wenna.

    Aye samsung ganne na
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    display දාන, warranty ප්‍රශ්න එන ඒවා නැවත පැකින් කරලා විකුනනවද?
    එහෙම කරනවා නම් ඒක දැනගන්න කොඩ් එකක් තියෙනවද?

    මෙහෙම අහන්න හේතුව මේකේ ඉක්කෙනෙක් දාල තිබ්බා වෙන පාරිභෝගිකයෙකු භාවිතා කළ ලැප්ටොප් එකක් නැවත විකුණලා මාට්ටු වෙච්ච සිද්ධියක්
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    display දාන, warranty ප්‍රශ්න එන ඒවා නැවත පැකින් කරලා විකුනනවද?

    useකරපු එකක් reset කරල විකුනනවද කියල බලන්න කොඩ් එකක් තියෙනවද?

    මෙහෙම අහන්න හේතුව මේකේ ඉක්කෙනෙක් දාල තිබ්බා වෙන පාරිභෝගිකයෙකු භාවිතා කළ ලැප්ටොප් එකක් නැවත විකුණලා මාට්ටු වෙච්ච සිද්ධියක්