Windows 11 Case

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    මගේ PC එකට WINDOWS UPDATE වලින් වින්ඩෝස් 11 වලට UPGRADE කරන්න ඇවිල්ලා මම අප්ග්‍රේඩ් කළා. හැබැයි WINDOWS 11 පොඩි SLOW ගතියක් තිබ්බා. ඒ හින්දා මම ආයෙත් WINDOWS 10 ම දාගත්තා.

    කොහොමත් මගේ PC එක UPGRAFE කරගන්න හිටියේ. කලින් තිබ්බේ 8GB මම තව 8GB එකක් ගහගත්තා. පස්සේ SSD එකකුත් ගැහුවා ( කලින් තිබ්බේ 1TB SATA දෙකක්)දැන් SSD එකයි 1TB 2යි තුනම ගහල තියෙන්නේ PC එකට.

    UPGRADE එකෙන් පස්සේ ආයෙත් WINDOWS 11 දාන්න කැසිල්ලක් ආවා. කලින් වගේම මේ පරත් WINDOWS UPDATE වලින්ම WINDOWS 11 එකට UPGRADE කරන්න NOTIFICATION එක ආපු නිසා UPGRADE වෙන්න දුන්නා. හැබැයි මේ පාර WINDOWS 11 අප්ග්‍රේඩ් එක මගක් යද්දී BLUE SCREEN ඇවිල්ලා නැවතුනා. පස්ස CLEAN INSTALL එකක් දාන්න ට්‍රයි කළා. ඒත් බ්ලූ ස්ක්‍රීන් ඇවිල්ලා. මග නවතිනවා.

    මේ සීන් එක ගොඩ දාගන්න උපදෙසක් දෙන්න පුලුවන්ද?

    ප ලි : PROCESSOR එක I5 8TH GEN එකක්
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    blue screen error code eka mokakda?
    BLUE SCREEN ආපු QR එක SCAN කලාම STOP CODE කියලා page එකකට LINK වුණා.
    හැබැයි ඒකේ SPECIFICALLY මෙන්න මේ සීන් එක හින්දා බ්ලූ ස්ක්‍රීන් ආවා කියලා තිබ්බේ නෑ
     
    • Like
    Reactions: lgayyamp

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,699
    1
    4,779
    113
    40
    හත් ඉලව්වෙ!
    RAM eka wenna oni...2nd Hand badune medawas wala use wenne...Single ram ekakin try karala balanna...
    Anyway, SSD and SATA thiyeddi posi awlak hiyenawa copy karaddi magadi freeze wena scene ekak...eka awe nathnam hondai...
     
    • Like
    Reactions: nnjeevana

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    5,971
    6,494
    113
    update nathuwa clean install ekak kaloth nam case ekak enne nathi wei...
    latest win 11 24H2 tikak case wage update karaddi samahara ayata
     
    • Like
    Reactions: nnjeevana

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    1 TB 2 galawala..... SSD ekata Windows 11 Gahanna Try karanna
    Iwara unata passe 1TB 2 aye gahanna
    yeh,
    1st step try krnna ssd witharak gahala.
    eth case eka awoth 8GB eka ram ekak deela karanna.
    nnjeevana uba used ram ekak neme neda gatte? used ekak gtta nm eka galawala kaarnna
    RAM eka wenna oni...2nd Hand badune medawas wala use wenne...Single ram ekakin try karala balanna...
    Anyway, SSD and SATA thiyeddi posi awlak hiyenawa copy karaddi magadi freeze wena scene ekak...eka awe nathnam hondai...
    update nathuwa clean install ekak kaloth nam case ekak enne nathi wei...
    latest win 11 24H2 tikak case wage update karaddi samahara ayata
    Additional RAM එකයි HDD දෙකයි අයින් කරලා update එක දැම්මා. දැන් වැඩේ ගොඩ
    ස්තූතියි යාළුවනේ දුන්න සප් එකට
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,718
    1
    49,725
    113
    ප*යාගල
    sorry.com
    Additional RAM එකයි HDD දෙකයි අයින් කරලා update එක දැම්මා. දැන් වැඩේ ගොඩ
    ස්තූතියි යාළුවනේ දුන්න සප් එකට
    මචන් දැන් එකින් එක ගහල test කරන්න මොකක්ද අවුල කියල.

    Common Issues

    Additional Ram Speed Incompatible or Ram Memory Issue

    Hdd issue

    ගොඩක් විට රැම් එක තමා අවුල ඇත්තෙ. ලොකු memory consumption වැඩ කරද්දි ආයෙ Blue screen ei. ඒහෙම උන්ත් රැම් එක ගලවල බලන්න
     
    (y)
    (y)