Samsung phones

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    whereas apple spent only 6% on Selling
    හේතුව simple
    apple ගත්තම උන්ට ඉන්නවා කැඩෙන්නේ නැති customer base එකක් සහ fanboysලා
    ios වලට පුරුදු වුණ කෙනෙක් නම් එයාට වෙන option එකක් නැහැනේ

    හැබැයි samsung වලට අනිත් android manufacturersලාත් එක්ක තරග කරන්න ඕන
    අලුතින් එන features, performance වගේ හැම දෙයක්ම competitorට කරට කර තියෙන්න ඕන
    ඒ නිසා marketing වලට ලොකු ප්‍රමාණයක් වෙන් කරන එක පුදුම වෙන්න දෙයක් නෙමේ
     
    Last edited:
    • Like
    Reactions: vinura kithmal

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,468
    3,463
    113
    සිංහලේ
    හේතුව simple
    apple ගත්තම උන්ට ඉන්නවා කැඩෙන්නේ නැති customer base එකක් සහ fanboysලා
    ios වලට පුරුදු වුණ කෙනෙක් නම් එයාට වෙන option එකක් නැහැනේ

    හැබැයි samsung වලට අනිත් android manufacturersලාත් එක්ක තරග කරන්න ඕන
    අලුතින් එන features, performance වගේ හැම දෙයක්ම competitorට කරට කර තියෙන්න ඕන
    ඒ නිසා වලට ලොකු ප්‍රමාණයක් marketing වලට වෙන් කරන එක පුදුම වෙන්න දෙයක් නෙමේ
    :yes:
    phone witharak ma nemei ne bn, unge product range eka godak wadi, eh hama ekatama loku competitors inne, tv, fridge,hama magulata un hadanne nathi bambuwak na ne, operating segments wadi
    mama ekai kiwwe eka fair comparison ekak nemei kiyala
     
    • Like
    Reactions: avjayarathne

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අද වෙනකන් නම් use කරලා නැ personally. නමුත් මගේ ගොං යාලුවො කිප දෙනෙක්ම එපා කියද්දි ගත්තා
    4න් එක අව්රුදුදක් යනකන් කිසිම ලෙඩක් නැතව යුස් කරන්න පුලුවන් එතනින් එහාට නම් අව්ල් වෙනවා.
    පට්ට විදියට struck වෙන්න ගන්නවා
    2-3 පාරක් reset කරලාත් බලලා තියෙනවා අනේ මන්දා මට නම් සෙට් වෙන්නේම නැ

    මම android පොන් 4ක් විතර යුස් කරා මුලින් තිබුනේ sony පස්සේ nokia ගත්තා
    nokia වල එකම අව්ල තියෙන්නේ අව්රුදු 3 පැනපු ගමන් බැට්රිය යනවා අනික් hw පැත්ත නම් හොදයි සමහර එවාගේ කැමරාව අව්ල්
     
    Oya stuck wenawa kiyanne nam low end or mid ranger, mokada samsung OS eka heavy
    2GB,3GB ram madi, aduma 6GB wath onee
    8GB wage nam hodatama hodai
    Mage 4 year old S9+ eka stuck wenne nam na
    Habai display issue eka enawa :(
    Flagship ekak 3 years nam use karanna puluwan kisima issue ekak nathuwa
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    සැම්සුන් දහ ජරාවක්..බජට් ෆෝන්ස් හොඳ නැත්නම් ෆ්ලෑග්ෂිප් හොඳ වෙන්නෙ කොහොමද ඔක්කොම ජරාවල් තමා..බැටරිත් පුපුරන නිසා අත් බෝම්බයක් ළග තියාගන්නව වගේ ෆීලින් ඵකක් ඵනවා.🤣🤣
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,361
    2
    53,826
    113
    2018 J7 duos එකක් තියෙනව කිසි අවුලක් නෑ තාම බැටරියත් හොඳට තියෙනව.

    ලැග් කේස් එහෙමත් නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,361
    2
    53,826
    113
    Parana ewa awlak nadda manda ne. Me aluth ewa thama awl atte
    අනේමන්ද මේකෙ 2021 දෙසැම්බර් වෙනකං අප්ඩේට්ස් එහෙමත් ආව කිසිම ලැග් වීමකුත් නෑ

    ඇන්ඩ්‍රොයිඩ් 10 දැන් තියෙන්නෙ