## - SAMSUNG S DUOS - ##

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
SAMSUNG S DUOS ෆෝන් එක පාවිච්චි කරන කට්ටිය එළකිරි එකේ ඉන්නවද?
119492-samsung-galaxy-s-duos-picture-large.jpg

ෆෝන් එක හොදද. ගැටලු එහෙම තියනවද.

ලබන සිකුරාද අපේ wedding anniversary එක. wife ට අරන් දෙන්න කියල බැලුවෙ. දැන් එයා පාවිච්චි කරන්නෙ Samsung Corby එකක්
 
  • Like
Reactions: Sachith777

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මගේ නංගි පාවිච්චි කරන්නේ ඔය ෆෝන් එක... වරදක් නෑ හොඳයි.. සමහර වෙලාවට පොඩි පොඩි ලෑග් හිටිනව. සිංගල් කෝර් නේ... ගානෙ හැටියට අවුලක් නෑ..:yes::D
     
    • Like
    Reactions: mudrana

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මගේ නංගි පාවිච්චි කරන්නේ ඔය ෆෝන් එක... වරදක් නෑ හොඳයි.. සමහර වෙලාවට පොඩි පොඩි ලෑග් හිටිනව. සිංගල් කෝර් නේ... ගානෙ හැටියට අවුලක් නෑ..:yes::D

    ස්තූතීයී !!!
    …
    …තව බලමු
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,272
    5,394
    113
    video camera aul, anikwa nam gane hetiyata aulak ne. ace 2, lumia 620 ewath oya ganata ganna puluwan. ewage nam camera hodai meeta wada.
     
    • Like
    Reactions: mudrana

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Wife ta da?? Dual sim :):)
    joke ekak machn... phone eka hodai habai poddak lag wenawa samahara welavata.
    machan sony xpiria u ekak aragena dipan. eya godak asa wevi.

    ..................................................​
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    2zyftpg.png

    Wife ta da?? Dual sim :):)
    joke ekak machn... phone eka hodai habai poddak lag wenawa samahara welavata.
    machan sony xpiria u ekak aragena dipan. eya godak asa wevi.

    ..................................................​

    kohomath dual sim thiyana eka hondai. mokada eya use karanne Mobitel connection ekak. eyage 1 ka sis kenek use karanneth Mobitel. eeth anith sis la tika okkoma Dialog. A hinda mage connection eken thamai a golonn ekka chat danne.