vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ෆෝන් එක නම් හොඳයි... ගන්නකොට Insternational version එකක් ගන්න. S3 එකේ බැටරි එක නම් දන්නේ නෑ. මම පාවිච්චි කලේ Note & Note 2. ඒවායේ නම් බැටරි සාමාන්‍ය පාවිච්චිය දවස් තුනකට වඩා තිබුනා... heavy use කලොත්, දවස් දෙකක් වගේ තමා.
    S3 එක උනත් root කරලා, bloatware අයින් කලොත් දවසකට වඩා තියා ගන්න පුඵවන් වේවි.
     

    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    SGS III එකේ ලොකුම වාසිය බැටරිය ගලවනන පුළුවන්, SGS III එකේ battery 2100 mAh. මට නම් Battery draining අවුලක් නැහැ , Heavy use නැති නිසා. :cool:, Camera Quality එකත් Xperia වලට වඩා හොදයි කියල තමා මම use කරන කොට තේරුනේ ( Compaired with Xperia T )

    Anyway SGS III is an awesome phone.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    S3 LTE එකේ රේඩියෝ නෑ...... හැබැයි 2gb රැම් එකක් එනවා....... S3 එකේ එන්නේ 1gb...... හැබැයි S3 එකත් එක්ක බලද්දී S3 LTE එකේ බැටරි ඉක්මනින් බහිනවා කියලා තමා ආරංචි........

    හිහි මේක ස්පීඩ් මදිනම් ඉතින් ගන්න වෙන්නේ නොකියා 1100 එකක් තමා..... එකේ ස්පීඩ් එකට ගහන්න බෑ ඔය මොකකටවත්....... ;)
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    normal eke th 4g tiyenawa bt hama frequency ekama naa:yes::yes::yes:
    Samsung I9300 Galaxy S III මේක තමා Normal එක මේකේ 4G නෑ.

    Samsung I9305 Galaxy S III මේක තමා 4G එක.

    4G එකේ බැටරිය බහිනවා සෑහෙන්න ඉක්මනට. හැබැයි Lte mode එකේ නැතුව 3G mode එකට data network mode එක දැම්ම නම් ටිකක් තියා ගන්න පුලූවන්.

    :):):)
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    S3 LTE එකේ රේඩියෝ නෑ...... හැබැයි 2gb රැම් එකක් එනවා....... S3 එකේ එන්නේ 1gb...... හැබැයි S3 එකත් එක්ක බලද්දී S3 LTE එකේ බැටරි ඉක්මනින් බහිනවා කියලා තමා ආරංචි........

    හිහි මේක ස්පීඩ් මදිනම් ඉතින් ගන්න වෙන්නේ නොකියා 1100 එකක් තමා..... එකේ ස්පීඩ් එකට ගහන්න බෑ ඔය මොකකටවත්....... ;)
    :yes::yes::yes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    නිහඩ සංචාරකයා;15097541 said:
    Thanks everyone, battery eka nam echchara aulak na phone eka hoda nam
    ෆෝන් එක හොදයි බන්
    බැට්රි හින්දා තමා එපා වෙන්නේ