Samsung S Pen

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    පෙන් ටිප්ස් ගන්නකොට ,ටිප් රිමූවල් ටූල් එකත් හම්බ වෙනවා.

    සාමාන්‍ය පෙන් ටැබ්ලට් වල එන පෙන් වල වගේ තමයි ඕකෙත් ටිප් එක ගලවන්නේ.රිමූවල් ටූල් එක හිර කරගෙන එලියට අදින්න තියෙන්නේ.ඊට පස්සේ අලුත් ටිප් එක දැම්මා.තමන්ටම කරගන්න පුලුවන්.

    මේ වගේ තමයි S-Pen එකෙත් ගලවන්නේ.හැබැයි පෙන් ටිප් එක නම් මෙච්චර කොට නෑ ඒකේ.මේක XP PEN P01 Pen එක.

    ඒත් ඉතින් S-Pen ඔර්ජිනල් පෙන් ටිප් එක හොයන එක තමයි අමාරු.හොඳ තර්ඩ් පාටි ටිප් එකක් වත් බලපන් එහෙම වුනොත්.
     
    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    562
    503
    93
    මොකක්ද ෆෝන් එක s23 එක 17ක්ද කොහෙද
    S9 fe tab ekak

    samsung s9 fe eke enne nane.
    Dan replacement tips enne nadda box eke.

    Samsung Galaxy Note 9 ekath ekka aapu S pen ekata extra tips keepayak deela thiyenawa podi tool ekakuth ekka.
    ------ Post added on Jul 30, 2024 at 8:15 PM

    පෙන් ටිප්ස් ගන්නකොට ,ටිප් රිමූවල් ටූල් එකත් හම්බ වෙනවා.

    සාමාන්‍ය පෙන් ටැබ්ලට් වල එන පෙන් වල වගේ තමයි ඕකෙත් ටිප් එක ගලවන්නේ.රිමූවල් ටූල් එක හිර කරගෙන එලියට අදින්න තියෙන්නේ.ඊට පස්සේ අලුත් ටිප් එක දැම්මා.තමන්ටම කරගන්න පුලුවන්.

    මේ වගේ තමයි S-Pen එකෙත් ගලවන්නේ.හැබැයි පෙන් ටිප් එක නම් මෙච්චර කොට නෑ ඒකේ.මේක XP PEN P01 Pen එක.

    ඒත් ඉතින් S-Pen ඔර්ජිනල් පෙන් ටිප් එක හොයන එක තමයි අමාරු.හොඳ තර්ඩ් පාටි ටිප් එකක් වත් බලපන් එහෙම වුනොත්.

    3rd party ewath original eka wage smooth liyawenawada.
    ------ Post added on Jul 30, 2024 at 8:17 PM
     
    • Like
    Reactions: Reincarnator

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113

    3rd party ewath original eka wage smooth liyawenawada.
    ------ Post added on Jul 30, 2024 at 8:17 PM
    ඔර්ජිනල් තරම්ම හොඳ නෑ ඉතින්.ගෙවීම වැඩියි කියනවා ඒත්.

    හුගක් උන් Staedtler කියන බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරන්නේ.

    S series ටැබ්ලට් එකකට නම් Wacom One pen වුනත් සෙට්.
     
    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    562
    503
    93
    ඔර්ජිනල් තරම්ම හොඳ නෑ ඉතින්.ගෙවීම වැඩියි කියනවා ඒත්.

    හුගක් උන් Staedtler කියන බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරන්නේ.

    S series ටැබ්ලට් එකකට නම් Wacom One pen වුනත් සෙට්.
    Thanks.

    https://www.daraz.lk/products/staed...ease-check-compatibility-list-i120785249.html

    me wage ewane. mewa s pen wenuwata support karanawane. s pen ekakma ona kiyala na ne?

    original tharam hoda na kiyanne note ekak liyanakota wage apahasuda. original eke nam nib eke meda podi rubber gathiyak wage thiyenawane.
    ------ Post added on Jul 30, 2024 at 9:18 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Thanks.

    https://www.daraz.lk/products/staed...ease-check-compatibility-list-i120785249.html

    me wage ewane. mewa s pen wenuwata support karanawane. s pen ekakma ona kiyala na ne?

    මම කිව්වේ ඔය බ්‍රෑන්ඩ් එකේ ටිප් ගැන.

    https://www.daraz.lk/products/staed...ml?spm=a2a0e.seller.sku.8.1b1574d0qee2un&mp=1

    S-pen වෙනුවට Wacom One, Lamy AL-Star EMR, Staedtler Noris Digital, Staedtler Noris Digital Jumbo ගන්න පුලුවන්

    හැබැයි ඉතින් අර S Pen වගේ ටැබ් එකට ඇලිලා තියෙන ගතිය ඕවායේ නෑ.

    original tharam hoda na kiyanne note ekak liyanakota wage apahasuda. original eke nam nib eke meda podi rubber gathiyak wage thiyenawane.
    ------ Post added on Jul 30, 2024 at 9:18 PM
    සමහරු කියනවා Staedtler tips වල පොඩි ලිස්සන ගතියක් තියෙනවා කියලා.. ඔරිජිනල් ටිප් හම්බ වුනේ නැත්නම් ඕවා තමයි ඉතින් ගන්න වෙන්නේ.කෝකටත් පොඩි රිසර්ච් පාරක් දාපන් ගන්න කලින්.
     
    Swarz

    Member
    Apr 7, 2024
    19
    11
    3
    Aliexpress eke soft nib eka ganna thiyenawa. Original ekata godak laga dekak thiyenawalu habai 1200 wenawa nibs 2k. Plastic nibs thiyenawa 200-300 5k gaane. Ewa habai ikmanata gewenawa.
     
    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    562
    503
    93
    Aliexpress eke soft nib eka ganna thiyenawa. Original ekata godak laga dekak thiyenawalu habai 1200 wenawa nibs 2k. Plastic nibs thiyenawa 200-300 5k gaane. Ewa habai ikmanata gewenawa.
    math hewwa hambune nane. puluwannam link ekak danna puluwanda. soft ewa amazon eke nam thibba. eke price wedi.

    thank you reply ekata.

    මම කිව්වේ ඔය බ්‍රෑන්ඩ් එකේ ටිප් ගැන.

    https://www.daraz.lk/products/staed...ml?spm=a2a0e.seller.sku.8.1b1574d0qee2un&mp=1

    S-pen වෙනුවට Wacom One, Lamy AL-Star EMR, Staedtler Noris Digital, Staedtler Noris Digital Jumbo ගන්න පුලුවන්

    හැබැයි ඉතින් අර S Pen වගේ ටැබ් එකට ඇලිලා තියෙන ගතිය ඕවායේ නෑ.

    සමහරු කියනවා Staedtler tips වල පොඩි ලිස්සන ගතියක් තියෙනවා කියලා.. ඔරිජිනල් ටිප් හම්බ වුනේ නැත්නම් ඕවා තමයි ඉතින් ගන්න වෙන්නේ.කෝකටත් පොඩි රිසර්ච් පාරක් දාපන් ගන්න කලින්.
    ගොඩක් ස්තූතියි. සෑහෙන දෙයක් දැන ගත්ත.
    ------ Post added on Jul 31, 2024 at 1:15 AM
     
    Swarz

    Member
    Apr 7, 2024
    19
    11
    3
    math hewwa hambune nane. puluwannam link ekak danna puluwanda. soft ewa amazon eke nam thibba. eke price wedi.

    thank you reply ekata.

    ගොඩක් ස්තූතියි. සෑහෙන දෙයක් දැන ගත්ත.
    ------ Post added on Jul 31, 2024 at 1:15 AM
    https://a.aliexpress.com/_c4Fo8CG7

    Meka thamai man use karanne. Pukarudey keliyata passe 800 k shipping charges gannawa, eth awulak naha habai mulu gaana baladdi. Original eka wagemai wenasak naha.