Samsung S10 owners come here

EKBO

Junior member
  • Jan 12, 2012
    192
    13
    18
    S10 ekata use karana screen protector eka mokadda? Default ekak enavane e unata eka tempered glass ekak neve.. Normal tempered glass ekata finger print eka wada karanne nathi case ekak thiyenavane.. Ubala use karana screen protector eka mokadda? :rolleyes:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ටෙම්පර්ඩ් ග්ලාස් ගැහුවහම ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එක වැඩද
    නැත්තන් ටෙම්පර්ඩ් එකෙත් ෆින්ගර්ප්‍රින්ට් එකට නොච් එකක් එනවද?
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,745
    2,593
    113
    Kadawatha, Sri Lanka
    ටෙම්පර්ඩ් ග්ලාස් ගැහුවහම ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එක වැඩද
    නැත්තන් ටෙම්පර්ඩ් එකෙත් ෆින්ගර්ප්‍රින්ට් එකට නොච් එකක් එනවද?

    Mekata specially designed tempered ekak oni. Nathnam fingerprint weda karanne ne. Notch enne ne. Godak thuni tempered ekak oni fingerprint use karanna :)
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,418
    6,566
    113
    Land of Lions
    baseus_galaxys10_PETscreenprotector_01.jpg
     

    dushan135

    Active member
  • Oct 19, 2010
    524
    94
    28
    තාම නැ..එක හොදයි කියලා කාගෙන්වත් රිප්ලයි එකක් නැනෙ..එකයි නොගත්තෙ:confused:

    man MC eke 3rd floor eke Green mobile eka issaraha tiyena kadekin gahagatta bn ada. fingerprint nm wada. 3500/=k giya. tempered eka enne blue package ekaka. UV ekak
     
    Last edited: