Slt 4g zte s12 pro vs zte s10 ?

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,499
    5,909
    113
    Slt 4g line ekak awsha wela thiyanawa.. awrudu 2 kalaya ehata mehata travel karana nisa mey routers deken mokak da hondama option eka...

    Zte s12 pro cat 6 router ekak 5ghz support karanawa.. habai 12v ,2 amp... 4g+ support karanawa.. net speed eka wadi..

    Zte s10 cat 4 normal router ekak.. 12v, 0.5 amp cat 4 , 4g normal speed.... Mey deken mokadda honda..

    Fiber gedara thiyanawa ( downgrade karala thiyenne aduma package ekata).. gedara awrudu 2 withara kalayak nathi nisa thama meka ganne..
     
    • Like
    Reactions: ThunderCats

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,499
    5,909
    113
    @S Fetus AKA Pseudo Khan උත්තරයක් දෙන්නකෝ ටෙලිකොම් එක ගැන හොදටම දන්නා කෙනෙක් නිසා
    Slt eke un godak un danne nah cat 6 router eka gana.. unge page eketh eka dala thiyanawa.. man kiwwahama hathara watetama katha karata passe thama badu thiyanawa kiyala hoya gaththey.. eth thama gaththey nah..
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    @S Fetus AKA Pseudo Khan උත්තරයක් දෙන්නකෝ ටෙලිකොම් එක ගැන හොදටම දන්නා කෙනෙක් නිසා
    IMG_20230410_203926.jpg
     
    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    Slt eke un godak un danne nah cat 6 router eka gana.. unge page eketh eka dala thiyanawa.. man kiwwahama hathara watetama katha karata passe thama badu thiyanawa kiyala hoya gaththey.. eth thama gaththey nah..
    මිනිහගේ තාත්තා ටෙලිකොම් එකේ නිසා ගොඩක් දේවල් දන්නවලු. අපි බලමු මොකද කියන්නේ කියලා.

    අදාලනෑ අපේ තාත්තා ටෙලිකොම්, ලංකාවේ හැමෝටම වඩා ටෙලිකොම් එක ගැන දැනුමක් තියනවා මට.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,449
    53,580
    113
    Colombo
    මිනිහගේ තාත්තා ටෙලිකොම් එකේ නිසා ගොඩක් දේවල් දන්නවලු. අපි බලමු මොකද කියන්නේ කියලා.

    අන්න බුවා කමෙන්ට් එක මකල.උඹ මේක මකන්න එපා..
     
    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    අන්න බුවා කමෙන්ට් එක මකල.උඹ මේක මකන්න එපා..
    එහෙමද ? මම ටෙලිකොම් එකට කෝල් එකකුත් ගත්තා.

    ඔය අපේ එළකිරි යාළුවගේ නම්බර් එකක් තියෙනවා නං දාන්නකෝ. අපිට උදව්වක් ගන්න පුළුවන් වෙයි එයාගේ තාත්තට කියලා.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    Slt eke un godak un danne nah cat 6 router eka gana.. unge page eketh eka dala thiyanawa.. man kiwwahama hathara watetama katha karata passe thama badu thiyanawa kiyala hoya gaththey.. eth thama gaththey nah..
    Mokada thathwey.. honda da badu..
    මේ මොඩල් එකේ අවුල් ගොඩක් තියනවා, මට හිතෙන්නේ ආර්ථික අර්බුධයට කලින් ගෙනාපු එකක් වගේ, Volte පෝර්ට් එකක් නෑ, බැටරි port පාස්සගන්න ඕනේ, WiFi අවුලක් තියනවා හැම පෝන් එකකටම සම්බන්ධ කරන්න බෑ .
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    ඔය 2න් s10 තමයි අනිත් එක වැඩ වැඩී ලෙඩ ගොඩයි. මොක්කුද බන් ඕව ගෙන්නන්න අවසර දෙන්නෙ. උන්ව උල තියන්න ඕන. :angry:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,499
    5,909
    113
    ඔය 2න් s10 තමයි අනිත් එක වැඩ වැඩී ලෙඩ ගොඩයි. මොක්කුද බන් ඕව ගෙන්නන්න අවසර දෙන්නෙ. උන්ව උල තියන්න ඕන. :angry:
    :( Duka thama ranjani.. hari haman router ekak denna bah ne mey kalakannin ta
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,499
    5,909
    113

    oka baluwa.. s20 eka nam hari nahallu, sahena defects awalu, s10 eka thama hondai kiyanne, s12 pro eka gana slt eke un danneth nah, s12 pro thoyana godak kattiya eka rath wenawau, wifi disconnect wenawalu, eki meki kathandara godai :( lanka bell la ge nam honda router ekak thiyanawa.. unge nam signal nah ne, speed ekath nah ne :(