samsung s2 update! karaa

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    මම samsung s2 (shv e 120k)කට ලොලිපොප් 5.1 දැම්මා. ලොකු අවුලක්මත් නෑ ඉතින්. පළවෙනි වතාවට කෙරුවේ.ලොකු දෙයක් නම් දන්නෙ නෑ ඉතින්....අවශ්‍යැ අයට උදවු කරන්න සූදානම්. මේක හැබැයි අනොෆීශියල් වෙර්ශන් එකක්.
    hxmhgaccb2cawrzzg.jpg
    h5l5kglyl1cspt3zg.jpg

     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    note 1 (N7000) ekata danna puluwanda
    පුලුවන් මචන්..මෙතන ඉන්ස්ටෝල් කරන හැටි තියනවා. මමත් අද ඕක ඉන්ස්ටෝල් කරනකල් ඕවා ගැන මෙලෝ හසරක් දැනගෙන හිටියේ නෑ. දැනුත් බෑ තමා. කොහොම උනත් මචන් පරිස්සමින් කරන්න. මොකක් හරි වැරැද්දක් වුනොත් පෝන් එක වැඩක් නැති වෙන්න පුලුවන්. උදවු වක් ඕනෙ උනොත් කියන්න..
    http://forum.xda-developers.com/galaxy-note/development/rom-t2938649
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    machan mata withara pika pm karanawada??
    ටිකක් දිග විස්තරයක්.. කෙටියෙන් කිව්වොත්( for s2 shv e 120k )
    1 මේ මෘදුකාංගය ඩව්න්ලෝඩ් කර ගන්න http://choimobile.vn/threads/android-5-1-1-r6-lollipop-cho-may-shv-e120k-v1-9-12-07-2015.48024/
    2 කස්ටම් රිකවරි එක ෆ්ලෑශ් කරන්න... මේකට පහත මෘදුකාංග උපයෝගී කර ගන්න. මේක ඔඩින් වලින් කරන්න... http://forum.xda-developers.com/galaxy-s2/development-hd/28-02-2014-t2595673
    3 දැන් රිකවරි නැවිගේශන් ගිහිල්ලා යූසර් ඩේටා, කෑශ් මකාගන්න
    2දැන් කලින් ඩොව්න්ලොඅඩ් කරගත් රොම් එක ෆ්ලෑශ් කරන්න.

    මේක නිරැරදිව කිරීමට පහත ලිපි කියවන්න.
    http://rootzwiki.com/topic/22131-galaxy-s2-hd-lte-shv-e120k-shv-e120s-shv-e120l/
    http://theunlockr.com/2012/06/23/how-to-root-the-samsung-galaxy-s2-hd-lte/

    මේ ක වැරදියට කිරීමෙන් ඔබගේ වටිනා දුරකතනය නැවත් ප්‍රයෝජනයට ගත් නොහැකි තත්වයට පත් විය හැක. 100% ශුවර් නම් විතරක් කරන්න.