ස්ක්රීන් එකට ලස්සයක් යනවදCompany dala kara ganna phone eken wedak na nathnam.habei 1k wath yai
අම්මො හුයන්නෝ.. ලක්ශයක් ?Company dala kara ganna phone eken wedak na nathnam.habei 1k wath yai
Kochchara Kal use කරාට passeda වුණේ?screen replace karana gaman anith ewath check karapan.
mama last april A50 eke touch and screen replace kara Rs. 18500 dila. dan eke signel IC weda karanne ne. wena thenaka phone eka thiyana nisa wena shop ekakata dila check karahama kiuwa signel IC demmath wedak wenne ne kiyala.
3yrs mathaka hatiyata. 2019 wage gaththe. kaduna kiyanne polowe gahala geni ekka malataKochchara Kal use කරාට passeda වුණේ?
එල එල. මන් හිතුවේ නිකම්ම කියලා.3yrs mathaka hatiyata. 2019 wage gaththe. kaduna kiyanne polowe gahala geni ekka malata
එල එල. මන් හිතුවේ නිකම්ම කියලා.
Lol. අපරාදෙ යකෝ. මන් එක phone එක අවුරුදු 4k use කරලා අලුත් එකක් ගත්තෙ March වගේ. A52 එකක්.dan athe phone neha ban. A32 5G , A22 5G aran 5 month ewath mala penala gahala kaduna kiyahanko. dan kalpana karanawa ganne monada kiyala.
hadana eka therumak ne wage.
Lol. අපරාදෙ යකෝ. මන් එක phone එක අවුරුදු 4k use කරලා අලුත් එකක් ගත්තෙ March වගේ. A52 එකක්.
උඹ ලංකාවේ ද? දැන් double වෙලා තියෙන්නේ. මන් March අරක ගත්තෙ 72.ow ithin, mona karannada. math A52s 5G ekai A33 5G ekai ganna inne next week