samsung s26 ultra එකේ හොදම feature එක...😃

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,045
    46,519
    113
    galaxy-s26-ultra-privacy-full-anim.gif


     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    6000mAh Battery ඵකක් දැම්මනම් ඔයිට වඩා වටිනවා...ඕවා හොඳයි bus ඵකේ වැල බලන උන්ට..😅

    mxNeD96.jpeg
     
    Last edited:

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    ඕන ෆෝන් එකක්ට ප්‍රියිවසි ග්ලාස් එකක් දාල ඕක කරගන්න පුලුවන් බන්.
    Ne ban Meke popup walata witharak Privacy guard eka danna puluwan
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    ඕන ෆෝන් එකක්ට ප්‍රියිවසි ග්ලාස් එකක් දාල ඕක කරගන්න පුලුවන් බන්.
    Meke ubata screen eke oni areas withrak penne nethi wenna enable karanna puluwan. Eg: Password fields, popups, notifications
     
    • Like
    Reactions: tharakaf

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,382
    4,007
    113
    6000mAh Battery ඵකක් දැම්මනම් ඔයිට වඩා වටිනවා...ඕවා හොඳයි bus ඵකේ වැල බලන උන්ට..😅

    mxNeD96.jpeg
    True.

    Removable 2nd battery ekak wage awa nam Patta
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,045
    46,519
    113
    Ape phone ekata wada hondaida gupiyo?

    අපෝ මම නම් ඔහොම නෙමෙයි මොනා දාලා එව්වත් samsung නම් ගන්නේ නැහැ .....:D

    මේකෙන් පස්සේ ගන්නවානම් ගන්නේ X9 ULTRA එක.. :love:
     
    • Wow
    Reactions: NaiRobi

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    its the exact reason not to buy samsung. hari haman ui ekak music app ekak wat gahaganna bari una munta. one ui chora