අපොයි මං පෝන් කට්ටක් ගන්න විදින දුකක්..
දැන් මාසයක් විතර ඉදන් අමාරුවෙන් එකතු කරපු සල්ලි ටිකක් අතේ තියාගෙන S3 එකක් ගන්න හොයනවා... හිට් ඇඩ් එකේ දැකලා අඩුවට දෙනවා කියපු කොටුවේ දෙවන හරස්වීදියේ ජංගම දුරකථන අලවිසැල් කිහිපයකට ගියත් උන් මහා හොර යක්කු... ඔරිජිනල් කියලා වැඩි මිලට දෙන්නේ s3 එකේ චයිනිස්,කොරියන් ඒවා ඒවා මේ රුපියල් දහ දහටත් තියෙනවා ගන්න...මුන් ලස්සනට ඔරිජිනල් එක කියලා අන්දලා දෙන්න හදන්නේ හොර බඩු..එපා උනා කඩ තුන හතරකිනම එහෙමයි කලේ....
පස්සේ බැරිම තැන ගියා samsung කරන සිංහගිරි එකට... යකෝ මුන් ඔක්කොටම වඩා ජඩ වැඩනේ කරන්නේ..පොන් එකට කියන්නේ හිතා ගන්නවත් බැරි ගානක්..හැබැයි ඔරිජිනල් තමයි ඒත් කියන මිල ගොඩක් වැඩියි... අතේ තියන ගාන මදි ඒක ගන්න...ඒක ebay එකේ තියෙනවා ඊට වැඩ රුපියල් 30.000ක් අඩුවෙන්..
පිටරට ඉන්න මිත්‍රයෙක් ඊයේ එනවා කියලා තිබ්බ නිසා ගේන්න කිව්වත් රෑකතා කරලා කිව්වා මිනිහට එන්න වෙන්නේ නැහැ ආයි එන්නේ පෙබරවාරි කියලා... අනේ අපොයි..දැන්නම් මේ පෝන් ගැනිල්ල එපා වෙලා තියෙන්නේ....
පිටකොටුවේ මේ වංචනික දුරකථන වලට නොදන්න අය කොයිතරම් අහුවෙනවා ඇත්ද...!
එළකිරියේ කව්රු හරි ඉන්නවද ටිකක් අඩුවට s3 එකක් ගන්න තැනක් දන්න ???
පොඩ්ඩක් උදව් කරන්න !!!