Samsung S4 Help ?

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    අඩෝ ... S4 එකක් ගන්න සල්ලි තියෙනම් ගනින්... සිරාම ෆෝන් එකක්.... රේඩියෝ එක නෑ කියලා, S4 එකක් නොගෙන ඉන්න එක තේරුමක් නැති දෙයක්.... රේඩියෝ නැති උනාට ඒකේ තියෙන අනික් ඒවා බලපන්... රේඩියෝ දැං ගොඩක් ෆෝන් වල එන්නේ නෑ... ඔන්ලයින් රේඩියෝ තමා ට්‍රෙන්ඩ් එක... අපිට හරි යන්නේ නැති බව නම් හැබෑව ...
    ඒත් ෆෝන් එක ගන්නේ රේඩියෝ අහන්න නෙමේ නේ. ඒ නිසා දෙපාරක් හිතන්නේ නැතුව ඕක ගනින්.... හැබැයි S5 එක මේ අප්‍රේල් එනවා :D
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    hodai mchn ganin....godak un baninawa plastic design cheap kiyala but eke hoda terenne hirenakota pata gala cheap cover aragena replace karanna puluwan ona part ekak...man athen deparak wetuna hirunama tama plastic design eke value eka terenne....great camera man meke asama cam ekata...no need of a spare camera again...every possible sensors and features you can expect from a phone....LG G2 also a very good phone....who cares a about a radio..fake ewata ahu wenna epa
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,318
    766
    113
    සිරිලංකාවේ..
    අඩෝ ... S4 එකක් ගන්න සල්ලි තියෙනම් ගනින්... සිරාම ෆෝන් එකක්.... රේඩියෝ එක නෑ කියලා, S4 එකක් නොගෙන ඉන්න එක තේරුමක් නැති දෙයක්.... රේඩියෝ නැති උනාට ඒකේ තියෙන අනික් ඒවා බලපන්... රේඩියෝ දැං ගොඩක් ෆෝන් වල එන්නේ නෑ... ඔන්ලයින් රේඩියෝ තමා ට්‍රෙන්ඩ් එක... අපිට හරි යන්නේ නැති බව නම් හැබෑව ...
    ඒත් ෆෝන් එක ගන්නේ රේඩියෝ අහන්න නෙමේ නේ. ඒ නිසා දෙපාරක් හිතන්නේ නැතුව ඕක ගනින්.... හැබැයි S5 එක මේ අප්‍රේල් එනවා :D

    Sirawatama April enawada ban?? :confused::confused:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Sirawatama April enawada ban?? :confused::confused:

    පොතේ හැටියට අප්‍රේල් මැද වගේ එන්න ඕනේ.... S4 එකට වඩා ලොකු වෙනසක් නැති වේවි( සාමාන්‍යයෙන් Samsung ලා model දෙකක් අතර ලොකු gap එකක් තියන්නේ නෑ ). හැමදාම වගේ ප්‍රෝසා සහ රැම් එක වැඩි වේවි( 64bit ප්‍රොසෙක් එනවා කියලත් තියෙනවා :D ). අලුත් features ටිකක් එකතු වේවි.... design එක නම්, මේ පාර metal වලින් හදපු එකක් එනවා කියලා කියනවා... ඇත්තද කියලා නම් දන්නේ නෑ. හැබැයි එහෙම උනොත් ගාන නම් තව වැඩි වේවි :(
    මොනවා උනත් මාකට් කරන්න පුළුවන් සිරා, smart features ටිකක් නම් එනවා....
    මේවත් බලන්න :
    http://au.ibtimes.com/articles/5325...laxy-s5-release-date-f-specs.htm#.UsUOgVRMjTA
    http://galaxys5info.com/concept-design
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Gaththa gaththa awulak na radio app eka dagayhtgama hari. Cam eka patta. Battery eka poddak madi. Mamanam danneth na meke mona mona puluwanda kiyala. Mehema karanna puluwan wei kiyala hithala mona hari karath e function eka thiyanawa :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    අඩෝ ... S4 එකක් ගන්න සල්ලි තියෙනම් ගනින්... සිරාම ෆෝන් එකක්.... රේඩියෝ එක නෑ කියලා, S4 එකක් නොගෙන ඉන්න එක තේරුමක් නැති දෙයක්.... රේඩියෝ නැති උනාට ඒකේ තියෙන අනික් ඒවා බලපන්... රේඩියෝ දැං ගොඩක් ෆෝන් වල එන්නේ නෑ... ඔන්ලයින් රේඩියෝ තමා ට්‍රෙන්ඩ් එක... අපිට හරි යන්නේ නැති බව නම් හැබෑව ...
    ඒත් ෆෝන් එක ගන්නේ රේඩියෝ අහන්න නෙමේ නේ. ඒ නිසා දෙපාරක් හිතන්නේ නැතුව ඕක ගනින්.... හැබැයි S5 එක මේ අප්‍රේල් එනවා :D
    Adooo sirada :O
    S4 2nd hand price eka ehema kohomada ban. Thama aran madayai. March wala ehenam wikunanna one nath th han s5 apu gaman meka bahi loweth nathi wenna :angry:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Adooo sirada :O
    S4 2nd hand price eka ehema kohomada ban. Thama aran madayai. March wala ehenam wikunanna one nath th han s5 apu gaman meka bahi loweth nathi wenna :angry:

    ෆෝන් එක සිරාවට තියා ගනින්, බොක්ස් එකත් පරිස්සමට තියා ගනින්... accessories පවා නිතර clean කරපන්..... හරියට ටොයියා වගේ තියන් හිටියොත්, විකුණන කාලේ වෙනකොට තියෙන අලුත් එකකට වඩා 2K-4K ට අඩුවෙන් දෙන්න පුළුවන්. කොහොම උනත්, උඔ ගත්ත ගානට වඩා නම් ඒ ගාන ගොඩක් අඩු වේවි... :D
    මම දැනට ඒ විදියට ෆොන් ගානක් වික්කා.
    Galaxy Note විකුණලා Galaxy Note 2 ගත්තා(15K අඩුවෙන් වික්කේ. මොකද ගොඩක් කල් පාවිච්චි කලා).
    පස්සේ ඒක විකුණලා S4 ගත්තා (3K විතර අඩුවෙන් දුන්නේ මොකද මාස 3යි පාවිච්චි කලේ)... ලඟදි S4 එකත් වික්කා .. :D(10K අඩුවෙන් දුන්නේ මොකද ගාන වැඩි කාලේ ගත්තේ)

    සැම්සුන් ෆෝන් එන්නේ අස්ප ගනන් වලට (~110K).... පස්සේ මාසයකදි ගාන බාගයක් බහිනවා(~85K).... මාස දෙක තුනකදි ගාන අඩුම වෙලා Stable වෙනවා (~75K) ... තමන් ගත්ත Stage එක අනුව විකුණනකොට පාඩුව තීරණය වෙනවා. ආ.... ඒ වගේම විකුණනකොට දෙන ටෝක අනුවත් ගාන තීරණය වෙනවා :P
     
    Pgone ekanam thiyabawa ban lassanata case ekakuth dala screen protector ekakuth daala :yes:

    Me hands free eka thama kunu gawenne rubber nisa :angry:

    74 ta ban gaththe. S5 eka april enawanam meka denna hodama kale mokakda. Ikman eke dalada wukunuwe :D