Samsung S4 Help ?

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Pgone ekanam thiyabawa ban lassanata case ekakuth dala screen protector ekakuth daala :yes:

    Me hands free eka thama kunu gawenne rubber nisa :angry:

    74 ta ban gaththe. S5 eka april enawanam meka denna hodama kale mokakda. Ikman eke dalada wukunuwe :D

    Handsfree එකයි USB cable එකයි ඉක්මනට ජරා වෙනවා, අනික සුදු පාට නේ :oo: .... හොඳම දේ තමා, ඕවා එක එක තැන දාන්නේ නැතුව පාවිච්චි කලාට පස්සේ ලස්සනට නවලා පොඩි බෑග් එකක දාලා තියන එක :yes: ... ඊලඟට සති දෙකකට සැරයක් වත් clean කරන්න ඕන :yes: .....
    S5 තාම April කියලා confirm නෑ ... අනික ඕක ආපු ගමන් S4 ගාන අඩු වෙන්නේ නෑ... මොකද S5 එක එන්නේ ලොකු ගාණකට මුලින්. :angry: ....
    මම වික්කේ ඉක්මන් එකෙන් තමා... දන්නේ කොහොමද ? :rolleyes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ

    Handsfree එකයි USB cable එකයි ඉක්මනට ජරා වෙනවා, අනික සුදු පාට නේ :oo: .... හොඳම දේ තමා, ඕවා එක එක තැන දාන්නේ නැතුව පාවිච්චි කලාට පස්සේ ලස්සනට නවලා පොඩි බෑග් එකක දාලා තියන එක :yes: ... ඊලඟට සති දෙකකට සැරයක් වත් clean කරන්න ඕන :yes: .....
    S5 තාම April කියලා confirm නෑ ... අනික ඕක ආපු ගමන් S4 ගාන අඩු වෙන්නේ නෑ... මොකද S5 එක එන්නේ ලොකු ගාණකට මුලින්. :angry: ....
    මම වික්කේ ඉක්මන් එකෙන් තමා... දන්නේ කොහොමද ? :rolleyes:
    Wena moken wikunannada:rofl: