Samsung S9 Plus හැමෝම එන්න

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    මචං ලා මගේ Samsung S9 plus එකක් තියනවා දැන් අරන් අව්රුදක් වෙනවා warrenty එකත් ඉවරයි කරුමේ කියාන්නේ දැන් මගේ phone එකේ green screen සීන් එකක් එනවා හැම වෙලෙම එක එන්න පටන් ගත්තේ android 10 update එකෙන් පස්සේ call එකක් එනකොට green screen එක එනවා අයෙ call එක cut උනාම තමා call එක ගන්න ඕන.නොර්මල් phone එක use කරනකොට screen එක අවුලක් නැ හොදට තියනවා.මන් softlogic එකට කතා කලාම කිවා screen එක දන්න වෙනවා කියලා screen එක දන්න 52000 යනවා කිව්වා මොකක්ද මචන්ලා කරන්න වෙන්නේ මේ වෙලාවේ සල්ලිත් නැ මේ සීන් එක screen එකේ එන සීන් එකක් ද මචන්ලා මෙහෙම කාට හරි ඇවිල්ලා තියනවද මට හෙල්ප් එකක් දෙන්න phone එක ගොඩ දාගන්න මචංලා
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    mage gawath ekak tbba hariyatama awruddai tbbe warannty iwara una gaman oya seen eka una . brighness wadi kraama wadak krganna ahaki. hadanna 48000 wage ynwa qwa aluthin display daanna ona qwa
     
    • Like
    Reactions: D_Mad

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    අප්පා ඒ කියන්නේ DISPLAY දන්න වෙනවා මාර කරුමයක් තමා ඒච්චර ලොකු ගානක් දීලා DISPLAY දානවා කියන්නේ තේරුමක් නැ නේද මේක ගොඩ දාගන්න වෙන ක්‍රමයක් නැ නේද මචං ලා SAMSUNG එපා උනා මට ඇත්තටම
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මෙච්චර ගානක් යන්නේ ඔය phone වල display එක දාද්දිි front panel එකම දාන නිසා display දාන්න අමාරු නිසා. Display එක විතරක් දාන තැනුත් ඇති.
     
    • Like
    Reactions: D_Mad

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    oka andorid 10 update eken apu ekak wenna ba machn.
    ehnm downgrade karama hari yanna onene.bt oka ahri ynne na downgrade karata.

    oka unge display wala ena case ekak..
    mata nm awilla na me wenakn.

    bt ekama de display dnaa eka thrumak na e ganen wena phone ekak gnna pluwan ubata...
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඕක මචන් S8 එකටයි S9 එකටයි තියෙන කොමන් ඉශූ එකක්.... ඊබේ එකේ බලපන් අඩුවට ඩිස්ප්ලේ ගන්න තියෙනවා.... එකක් ගෙන්නගෙන දන්න කියන කෙනෙකුට කියලා දාගනින්. කෝකටත් පොඩ්ඩක් බලපන් හරියටම. මොකද ගීන් ස්ක්‍රීන් එන්න තව හේතු තියෙනවා මචෝ....
     
    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    Company එකෙන් තමා කිවේ 52000 යනවා කියලා පිට තැනකට දෙන්නත් බයයි
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    display එකකට යන ගානෙන් තව 4n එකක් ගන්න පුළුවනේ
    මගේ අදහසනම් 4n එකක් ගන්න 30000 වඩා වියදම් කරන්න ඕනේ සල්ලි වලට කරන්න දෙයක් නැති උන් විතරයි.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    display එකකට යන ගානෙන් තව 4n එකක් ගන්න පුළුවනේ
    මගේ අදහසනම් 4n එකක් ගන්න 30000 වඩා වියදම් කරන්න ඕනේ සල්ලි වලට කරන්න දෙයක් නැති උන් විතරයි.

    එහෙම නෑ බන්... කන්න බොන්න නැති උනත් ඇදුම් පැලදුම් වලට 30000කට වඩා මාසෙකට වියදම් කරන උන් ඉන්නවා.... ඉතින් එහෙව් එකේ ෆෝන් එකට වියදම් කරන එක අලුත් දෙයක් නෙමෙයි බන්. සමහරු ෆෝන් එකක් ගන්නේ අවුරුදු 5ක් 6ක් වත් පාවිච්චි කරන්න. ඒත් සමහරු ෆෝන් ගන්නේ අලුත් ෆ්ලැග්ශිප් එකක් ආපු ගමන් පරන එක විකුනලා අලුත් එක ගන්න බලාගෙන. :yes: :yes: :yes:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    wena ekak ganin. naththan podi defect wuna ewa aliexpress eke thibba wadak nathi wei. s8+ eketh uba kiyana seen eka thiyenawa. akuruth permenant screen eke print wela wage thiyenawa. rosa paata kola paata mixture ekak wela screen eka. dan 2yrs wage ehemmama thiyenawa habai.
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    එහෙම නෑ බන්... කන්න බොන්න නැති උනත් ඇදුම් පැලදුම් වලට 30000කට වඩා මාසෙකට වියදම් කරන උන් ඉන්නවා.... ඉතින් එහෙව් එකේ ෆෝන් එකට වියදම් කරන එක අලුත් දෙයක් නෙමෙයි බන්. සමහරු ෆෝන් එකක් ගන්නේ අවුරුදු 5ක් 6ක් වත් පාවිච්චි කරන්න. ඒත් සමහරු ෆෝන් ගන්නේ අලුත් ෆ්ලැග්ශිප් එකක් ආපු ගමන් පරන එක විකුනලා අලුත් එක ගන්න බලාගෙන. :yes: :yes: :yes:
    වෙන්න පුළුවන් මම කිවේ මද්යම පන්තිකයෝ ගැන
    4n නෙමේ බන් කොටි ගණන් වල වාහන අවුරුද්දට සැරයක් මාරු කරන අයත් ලංකාවේ ඉන්නවා.
     
    • Like
    Reactions: D_Mad

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    ඇත්ටම දුක නැ phone එක අවරුදු 3 ක් වත් පාවිචි කලානම් කරුමෙට warrenty එක ඉවර උනාම කෙල උන එකයි අවුල IPhone එකක් ගත්තනම් ඊට වඩා හොදයි තැන්ක්ස් මචං ලා හැමෝගේම support එකට
     
    • Sad
    • Like
    Reactions: D_Mad and Thilantdm

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඇත්ටම දුක නැ phone එක අවරුදු 3 ක් වත් පාවිචි කලානම් කරුමෙට warrenty එක ඉවර උනාම කෙල උන එකයි අවුල IPhone එකක් ගත්තනම් ඊට වඩා හොදයි තැන්ක්ස් මචං ලා හැමෝගේම support එකට

    ඕක මචන් බ්‍රෑන්ඩ් එකේ අවුලක් නෙමෙයි බන්... ඔය ඩිස්ප්ලේ ටෙක්නොලොජි එක පලවෙනි ජෙනරේශන් එක විදිහට මුලින්ම ආවේ S8 සහ S9 කියන මොඩ්ල් 2. කරුමෙට S9 එකේ වත් ඕක ඉම්පෘව් කරලා ආවේ නෑ. කෙලින්ම S10 එකේ තමා දෙවෙනි ජෙනරේශන් එක විදියට ආවේ... :unsure: :unsure: :unsure: මොනා උනත් උඹ පාවිච්චි කරපු කාලේ ඕක සුපිරි නේ බන්.... :yes: :yes: උඹට පුලුවන්නම් සින්හගිරි එකට කතාකරලා බලපන් එක්ස්චේන්ජ් ප්‍රෝග්‍රෑම් එකක් වත් තියෙනවද කියලා....
     
    • Like
    Reactions: RLT4U

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    ඕක මචන් බ්‍රෑන්ඩ් එකේ අවුලක් නෙමෙයි බන්... ඔය ඩිස්ප්ලේ ටෙක්නොලොජි එක පලවෙනි ජෙනරේශන් එක විදිහට මුලින්ම ආවේ S8 සහ S9 කියන මොඩ්ල් 2. කරුමෙට S9 එකේ වත් ඕක ඉම්පෘව් කරලා ආවේ නෑ. කෙලින්ම S10 එකේ තමා දෙවෙනි ජෙනරේශන් එක විදියට ආවේ... :unsure: :unsure: :unsure: මොනා උනත් උඹ පාවිච්චි කරපු කාලේ ඕක සුපිරි නේ බන්.... :yes: :yes: උඹට පුලුවන්නම් සින්හගිරි එකට කතාකරලා බලපන් එක්ස්චේන්ජ් ප්‍රෝග්‍රෑම් එකක් වත් තියෙනවද කියලා....
    ඔව් මචං phone එක නම් සුපරි තමා බන් මොනා කරන්නද දැන් ඉතින් මේ සීන් නිසා ලොකුගනන් දීලා PHONE ගන්නත් බයයි
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    AS a temporary measure, try disabling automatic brightness adjustment, and then move the brightness slider to its lowest setting. See if this works.
     
    • Like
    Reactions: RLT4U