Samsung S9 Plus එකක් නැද්ද

Krish23

Active member
  • Aug 26, 2017
    250
    87
    28
    EGa8pVhefi2qwnTmQdiqDC-1200-80.jpg


    මචන්ලා මගේ ගාව Samsung S9 Plus එකක් තියෙනවා Display Green Screen Issue එක ඇවිල්ලත් දැන් අවුරුදු 2 3 වගේ use කරා 2018 Brandnew ගත්තේ.. දැන් battery එක ඉදිමිලා Back Glass එක ගැලවීගෙන එනවා බැලුවේ Battery එක්කම Display එකත් දාගන්න කියලා.. කාගේ හරි ගාව ටිකක් අඩු මුදලට S9 Plus එකක් නැද්ද Motherboard එක වැඩ නැති වගේ.