samsung secret chip hoax

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා

    988572_849004975153183_6782346551759906863_n.jpg


    10478201_949902708407099_4289622459949110104_n.jpg


    10313364_865328896871312_5186163774548560665_n.jpg
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,291
    15,885
    113
    දැන් කීදෙනෙක් ඔය video ඒක තිබ්බ සයිට් එක like කරලා ඇද්ද..මාර්කටිං ට්‍රික්ස්..අපේ උන් හැමදාමත් අහුවෙනවා ඕවට.:lol:
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    දැන් කීදෙනෙක් ඔය video ඒක තිබ්බ සයිට් එක like කරලා ඇද්ද..මාර්කටිං ට්‍රික්ස්..අපේ උන් හැමදාමත් අහුවෙනවා ඕවට.:lol:
    ලයික් කලට කමක් නෑ කියහන්කෝ දැන් කී දෙනෙක් උන්ගේ ෆොනේ එකේ NFC ඇන්ටෙනා එක ගලවල ඇතිද කියල හිතහන්කෝ..:P:P
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,059
    113
    invoke db "Injected Memory"
    මොකක්ද බන් video එක ?
    මමත් NFC Antenna එක ගලවලා තියෙන්නෙ :P

    ඒ Video එකක් නිසා නම් නෙමෙයි :P මගේ පරන i9100 Phone එකේ NFC නැති නිසා :P Ebay එකෙන් එවල තිබ්බ battery එක NFC තියෙන එකක්, ඒක Charge වෙද්දි Phone එක Heat වෙනවා, NFC එකට යන පාත් ටික ගලවලා දැම්මට පස්සෙ බඩු වැඩ :rofl::rofl:

     
    Last edited:

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    ලයික් කලට කමක් නෑ කියහන්කෝ දැන් කී දෙනෙක් උන්ගේ ෆොනේ එකේ NFC ඇන්ටෙනා එක ගලවල ඇතිද කියල හිතහන්කෝ..:P:P

    අය්යෝ සල්ලි
    :rofl:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,753
    24,034
    113
    tracing Geo-location.. ... ...
    mamath dakka online help eke ekek oya video eka dala thibba.. moda ponnayo inne ban, galawala iwara wela thamai ahanne meka oni ekak da kiyala.. poddak google karala baluwa nam hena gahanne nane.. anika battery eke gahalath thiyenawa Near Field Communication kiyala.. video eka karana expertla denna kawda danne na neda :rofl::rofl:
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    hahaha video eka un delete karala bn. Pakistan weerayo thama mulinma hoyagena thiyenne. ita passe ape aiyala dennek sinhalata translate karala. aranchiye hatiyata nam godak un NFC antana ekata kelawagena :D