SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගේ මේ පොස්ට් එකත් සමහර විට ඔයාට වැදගත් වෙයි.....

    පහුගිය ටිකේ ඔරිජිනල් Samsung Galaxy S3 හොයාගන්න හැටි ගැන වද වුනානේ....... ඉතිං මම හොයාගත්තු ඒවා (අපේ kosandpol හා navodwickra ගේ උදව් ගැනත් ස්තූතිවන්ත වෙනවා....) මෙහෙම දාන්න හිතුනා තව කෙනෙක්ට හරි ප්‍රයෝජනවත් වෙන්න, රැවටෙන්නේ නැති වෙන්න........

    මෙන්න මම බලන්න ගිය හොර Samsung Galaxy S3 එක මුලින්ම.....

    20130303012.jpg



    1- ඔරිජිනල් Samsung Galaxy S3 එකේ සිම් එකයි මෙමරි කාඩ් එකයි දාන්න තියෙන්නේ බැටරියට යටින්........ මේ පල්ලෙහා තියෙන්නේ ඔරිජිනල් එකේ විදිය......(හොර Samsung Galaxy S3 එකේ බැටරියට උඩින් ඉහත ෆොටෝ එකේ පරිදි....)
    Samsung_Galaxy_S3_review_12-580-100.JPG


    2- *#0*# කියලා ඩයල් පෑඩ් එකේ ගැහුවාම වෙනම සික්‍රට් මෙනු එකක් එනවා ඔරිජිනල් එකේ මෙන්න මේ වගේ....... (හොර එකේ එරර් මැසේජ් එකක් එනවා invalid USSD code ද මොකක්ද කියලා......)
    I9300-Hidden-secret-LCD-Menu-testing-tricks-tweaks.jpg


    3- ඔරිජිනල් එකේ baseband version, kernal version වලට වඩා හොර එකේ ඒවා එහෙම්පිටින්ම වෙනස් ය...... (වෙනස පෙන්වන්න මම බලපු හොර එකේ ෆොටෝ ගැහුවට පෙන්නේ නෑ ක්ලියර් මදි...... මේ පහල තියෙන ඒකෙන වෙනස වටහාගන්න... මේ ඔරිජිනල් එකේ තියෙන විදිය.....)
    Screenshot_2012-07-01-13-52-55-576x1024.png


    4- ඔරිජිනල් ෆෝන් එක එන පෙට්ටියේ තියෙන්නේ ෆෝන් කලර් කලර් එක marble white කියලා..... ඒත් හොර එකේ තියෙන්නේ ෆෝන් කලර් එක ceramic white කියලා.....

    5- ෆෝන් එකට එන ගැජට් එහෙම්පිටින්ම වෙනස්ය..... ඔරිජිනල් එකේ එන්නේ හෙඩ්සෙට් එක සුදු පාටින් වුනත් මේ හොර එකේ කළු පාට...... නිකන් ඔහේ පැක් කරලා දාලා තියෙන්නේ.....

    6- ෆෝන් එක ඔන් කරලා බැලුවම ෆෝන් එකේ සිග්නල් පෙන්වන අයිකන් එකේ පැහැදිලිවම චයිනිස් ෆෝන් වල වගේ.......

    7- ෆෝන් එකේ මෙනු බට්න් එක තදයි...... එක ඔබන් හිටියම running apps ලිස්ට් එක එන්න ඕනේ වුනත් ආවේ නැත........


    මිට වඩා තවත් දේවල් තියෙනවානම් දාන්න කියලා කට්ටියට ආරාධනා කරනවා.....

    ඉතිං මම හිතනවා මේක හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා...... :)
     
    • Like
    Reactions: Deadmau5

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    කියලා තියන කරුණු ඇත්තටම වැදගත් කෙනෙක්ට පෝන් එකක් ගන්න ගියාම. මම මගේ පෝන් එක බැලුවා ඔය කියන දේවල් ඒ විදිහට තියනවා අර බේස් බෑන්ඩ් වර්ශන් වගේ දේවල් වල විස්තර වෙනස් එච්චරයි ඒවත් ඒ විදිහටම තියනවා වර්ශන් වගේ දේවල් වෙනස් එච්චරයි.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ela macho mata meka thamai hoyaganna one une mand dakka kalin ada hewwa hambune na. me original eke rata mokadda bn enne.

    හරිනම් ඔරිජිනල් එක එන්නේ කොරියාවෙන්...... මොකද කම්පැනි එක කොරියන් නිසා..... ඒත් දැන් චයිනා වගේම වියට්නාම් වලත් හදනවා...... වියට්නාම් වල මේ s3, note2 වගේ ෆොන්ස හදන්නම අලුතෙන් ෆැක්ටරි හදලාලු සැම්සුන් කම්පැනි එකෙන්...... ඔය කොහේ හැදුවත් කිසි අවුලක් නෑ කියලා තමා අපේ navodwickra සහෝ කියන්නේ........ ඒත් මම දන්නේ නෑ made by samsung කියලා එන්නේනම් කොහේ හදන ඒවාද කියලා........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කියලා තියන කරුණු ඇත්තටම වැදගත් කෙනෙක්ට පෝන් එකක් ගන්න ගියාම. මම මගේ පෝන් එක බැලුවා ඔය කියන දේවල් ඒ විදිහට තියනවා අර බේස් බෑන්ඩ් වර්ශන් වගේ දේවල් වල විස්තර වෙනස් එච්චරයි ඒවත් ඒ විදිහටම තියනවා වර්ශන් වගේ දේවල් වෙනස් එච්චරයි.

    මම දාපු විස්තරේද......? ඔව් කර්නල්, බේස්බෑන්ඩ් විස්තර ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස්....... :yes:
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    හරිනම් ඔරිජිනල් එක එන්නේ කොරියාවෙන්...... මොකද කම්පැනි එක කොරියන් නිසා..... ඒත් දැන් චයිනා වගේම වියට්නාම් වලත් හදනවා...... වියට්නාම් වල මේ s3, note2 වගේ ෆොන්ස හදන්නම අලුතෙන් ෆැක්ටරි හදලාලු සැම්සුන් කම්පැනි එකෙන්...... ඔය කොහේ හැදුවත් කිසි අවුලක් නෑ කියලා තමා අපේ navodwickra සහෝ කියන්නේ........ ඒත් මම දන්නේ නෑ made by samsung කියලා එන්නේනම් කොහේ හදන ඒවාද කියලා........

    thanks macho:D
     

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    imei eka ganat balapn macho especially box and phone should be same,, hadissiyata owa amataka wenawa,, 7th and 8th digits 00 nam ori company made... but controversial ,, companies tiyena rata anuwa oka wenas wenawa mehe 00 nam nedda manda (mage kalin phone eka imei 00 sony neo eka). i9300 Vietnam etc.. imei 04 /05 all works like charm :cool:
    20130426221026.jpg

    :rofl: