Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Samsung Vs Alpple
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැම්සුන්ග්, ඇපල්ට නඩු දමයි

කොරියානු සැම්සුන් සමාගම විසින් ඇපල් සමාගම විසින් අළුතෙන්ම නිපදවූ iPhone දුරකතනය ජපානයේ හා ඕස්ට්‍රේලියාවේ අලෙවි කිරීමට වැට බැඳීමට උත්සාහයක යෙදෙයි.

ඇමරිකානු ඇපල් සමාගමට එරෙහිව තාක්ෂණික අයිතිය සම්බන්ධ ප්‍රශ්නයක් මතු කරමින්iPhone 4S දුරකතනය ජපානයේ හා ඕස්ට්‍රේලියාවේ ආලෙවි කිරීමට විරුද්ධව සැම්සුන් සමාගම මේ වනවිට නඩු පවරා ඇත.

මීට අමතරව, සැම්සුන් සමාගම පවසා තිබෙන්නේ iPhone 4 සහ iPad 2 යන දුරකතනද ජපානය තුළ අලෙවි කිරීම තහනම් කිරීමට සමාගම අදහස් කර තිබෙන බවයි.

සමාගම් දෙක අතර තාක්ෂණික ප්‍රශ්න මතුවී තිබෙන සැම්සුන් සමාගමේ Galaxy 10.1 ටැබ්ලට් දුරකතනය ඕස්ට්‍රේලියාවේ විකිණීමට එරෙහිව තාවකාලික අධිකරණ තීන්දුවක් ලබාගැනීමට ඇපල් සමාගම සමත්ව ඇත.

සැම්සුන් චෝදනා කර තිබෙන්නේ සිය පේටන්ට් අයිතීන් උල්ලංඝනය කරමින් ඇපල් සමාගම සිය තාක්ෂණයන් භාවිතා කරමින් සිටින බවත් තම බුද්ධිමය දේපොළ ආරක්ෂා කර ගැනීමට කිසිදු පැකිලීමකින් තොරව ඉදිරිපත් වන බවයි.

ජංගම දුරකතන නිපදවීමේ ප්‍රමාණය අනුව නොකියා සමාගමට පමණක් දෙවැනි වන සැම්සුන් සමාගම ලෝකයේ දෙවැනියට ජංගම දුරකතන නිෂ්පාදන සමාගමයි.

[QUOTE="snoop, post: 11157396, member: 3495"] සැම්සුන්ග්, ඇපල්ට නඩු දමයි [IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/10/samsung_vs_apple.jpg[/IMG] කොරියානු සැම්සුන් සමාගම විසින් ඇපල් සමාගම විසින් අළුතෙන්ම නිපදවූ iPhone දුරකතනය ජපානයේ හා ඕස්ට්‍රේලියාවේ අලෙවි කිරීමට වැට බැඳීමට උත්සාහයක යෙදෙයි. ඇමරිකානු ඇපල් සමාගමට එරෙහිව තාක්ෂණික අයිතිය සම්බන්ධ ප්‍රශ්නයක් මතු කරමින්iPhone 4S දුරකතනය ජපානයේ හා ඕස්ට්‍රේලියාවේ ආලෙවි කිරීමට විරුද්ධව සැම්සුන් සමාගම මේ වනවිට නඩු පවරා ඇත. මීට අමතරව, සැම්සුන් සමාගම පවසා තිබෙන්නේ iPhone 4 සහ iPad 2 යන දුරකතනද ජපානය තුළ අලෙවි කිරීම තහනම් කිරීමට සමාගම අදහස් කර තිබෙන බවයි. සමාගම් දෙක අතර තාක්ෂණික ප්‍රශ්න මතුවී තිබෙන සැම්සුන් සමාගමේ Galaxy 10.1 ටැබ්ලට් දුරකතනය ඕස්ට්‍රේලියාවේ විකිණීමට එරෙහිව තාවකාලික අධිකරණ තීන්දුවක් ලබාගැනීමට ඇපල් සමාගම සමත්ව ඇත. සැම්සුන් චෝදනා කර තිබෙන්නේ සිය පේටන්ට් අයිතීන් උල්ලංඝනය කරමින් ඇපල් සමාගම සිය තාක්ෂණයන් භාවිතා කරමින් සිටින බවත් තම බුද්ධිමය දේපොළ ආරක්ෂා කර ගැනීමට කිසිදු පැකිලීමකින් තොරව ඉදිරිපත් වන බවයි. ජංගම දුරකතන නිපදවීමේ ප්‍රමාණය අනුව නොකියා සමාගමට පමණක් දෙවැනි වන සැම්සුන් සමාගම ලෝකයේ දෙවැනියට ජංගම දුරකතන නිෂ්පාදන සමාගමයි. :lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom