Samsung Zoom... මේක ඇත්තද ?

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,930
    10,516
    113
    In the eyes of my girl
    මෙක 30 වගෙ සුම් එකක්
    yKaWpv.jpg


    මෙ තියෙන්නෙ 1x

    Bad18K.jpg


    මට නම් ලොකු කොලිටියක් නැ ඔය වගෙ
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    ඔව් මචන් ඔහොම zoom කරන්න පුළුවන්. උන් කියල තියනවා ඕක තව devolop කරලා එවනවා කියලා ඉස්සරහට 😳
     
    • Like
    Reactions: kandahar