SAMSUNG *****

uskuma123

Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe
    Machang mage samsung s3 eken post ekak , status ekak facebook eke uplord karahama yatin vatenane via samsung galaxy s3 kiyala eka kohomada watenna daganne... help ekak diyalako thankss..
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    දන්නේ නෑ, බං, බ්ලෑක්බෙරි එකේ නම් වැටෙනවා, ඒත් මම හිතන්නේ නෑ, වර්ගය වැටෙයි කියලා, මොඩ්ල් එක විතරයි බං වැටෙන්නේ මම දන්න විදියට.
    අනේ මන්දා.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Sony එවගෙ වැටෙනව via Sony කියල. ඒ Facebook එකට connect වෙන Sony app එකෙන් status update කරදින්. ඔකෙත් එහෙම Samsung app එකක් තියන්වනම් එකෙන් try කරන්න.
     

    Mr Google

    Banned
    Jan 2, 2013
    308
    16
    0
    Google's
    දන්නේ නෑ, බං, බ්ලෑක්බෙරි එකේ නම් වැටෙනවා, ඒත් මම හිතන්නේ නෑ, වර්ගය වැටෙයි කියලා, මොඩ්ල් එක විතරයි බං වැටෙන්නේ මම දන්න විදියට.
    අනේ මන්දා.

    :yes::yes::yes::yes: