SAMSUNG_GALAXY_S10_PLUS

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ

    හොදම දේ ඩුබායි වලින් වගේ ගෙන්න ගනින් ගානත් අඩුයි.හැබැයි නියම සැම්සුන් ස්ටෝර් එකෙන් ඩුබායි වල තියන...දැන් ලන්කාවේ කිසිම තැනකින් ඔරිජිනල් කොලිටි සැම්සුන් phone ගන්න බෑ...කොම්පැනි ගත්තත් එච්චරයි..ලන්කාවට සැම්සුන් ගෙන්නන ලොකු ලොකු කොම්පැනි ඔක්කොම සැම්සුන් කොම්පැනි එකට කියලා ලන්කාව වෙනුවෙන්ම කොලිටි අඩුකරලා phone හදවගෙන තියෙන්නෙ..ලන්කාවට විතරක් නෙමෙයි..ඉන්දියාව..පකිස්තානය ..බන්ගලාදේශය..හැම රටකම එහෙමයි..නියම ජෙනුයින්
    සැම්සුන් එකක් ඕනිනම් මිඩ්ල් ඊස්ට් හරි යුරෝප් හරි රටකින් ගන්න වෙනවා...මේක විස්වාස නැත්තම් මැද පෙරදිග රටකින් ගෙනාපු සැම්සුන් එකක් එක්ක කම්පෙයා කරලා බලන්න..වෙනස තේරෙයි..



    agent gen gannakota lankawata hadapuwa hambunaata oya greenware wage shop ekakin gannawa nam tiyenne UAE walata hadapuwa thamai bng
    unuth ehen gennawa atte,
    CSE country eka UAE, mama phone deka thunaka wage check kala samsung "S" series phones greenware eken gattuwa
    mona unath uba kiyana eka atta :yes:
     

    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    ඔව් උබ කියන එක ඇත්ත..ඒ උනාට බන් ග්‍රීන්වෙයා උනුත් හොරු තමයි බන්..උබ කියන්නා වගේ උන් ගාව හොද ෆෝන් තිබිලා අහුවෙන්න ඉඩ තියනවා ඒක ඉතින් වෙලාව තමා ගන්න එකාගේ..හොද phone එකක් හම්බුනොත් ගොඩ..