note4 eka ganna kale hari wage....![]()

note 3,4 ewa normal phone wage use krnna pluwanda bn.size eka tikak loku wadine
features nm sira itn
පුළුවන් බන්..පලවෙනි පාර note3 එක අතට ගත්තම පොඩ්ඩක් ලොකු වැඩිද කියලත් හිතුන..එත් දැන් නම් ඊට වඩා පොඩි ෆෝන් එකක් දිහා බලන්නවත් හිතෙන්නේ නෑ බන්..මන් මේ note5 එනකම් හිටියේ note4 එකක් ගන්න..තව මාස දෙක තුනක් යද්දී note4 එක මගේ ගානට සෙට් වෙයි...note 3,4 ewa normal phone wage use krnna pluwanda bn.size eka tikak loku wadine
features nm sira itn

size ela loku unata Note Series eka patta ban.

පුළුවන් බන්..පලවෙනි පාර note3 එක අතට ගත්තම පොඩ්ඩක් ලොකු වැඩිද කියලත් හිතුන..එත් දැන් නම් ඊට වඩා පොඩි ෆෝන් එකක් දිහා බලන්නවත් හිතෙන්නේ නෑ බන්..මන් මේ note5 එනකම් හිටියේ note4 එකක් ගන්න..තව මාස දෙක තුනක් යද්දී note4 එක මගේ ගානට සෙට් වෙයි...![]()


