Samuels ෂේන්_වොර්න්ට කණේ පාරක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    Samuels ෂේන්_වොර්න්ට කණේ පාරක්

    2016 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගයේදී තරගයේ වීරයා වූයේ කොදෙව් ක්‍රීඩක මාලන් සැමුවෙල්. තරගයේ වීරයා සම්මානය අතට ගත්ත මාලන් සැමුවෙල් හිතේ තිබ්බ ලොකු තරහක් පිට කළා.

    මේ පිළිබඳව අද වන විට විදෙස් මාධ්‍ය දැඩි අවධානයක් යොමු කරමින් වාර්තා කර තිබෙනවා.

    තරගයේ වීරයා සම්මානය අතට ගත් මාලන් සැමුවෙල් “මේ කුසලානය ශේන් වෝන්ට” දෙනවා කියා සඳහන් කළා.

    සැමුවෙල් එවැනි ප්‍රකාශයක් කිරීමට හේතුව ශේන් වෝන් සමග කලකට ඉස්සර හටගත් තරහවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

    2013 දී ඕස්ට්‍රේලියාවේ පැවැති විස්සයි විස්ස බිග් බෑෂ් තරගාවලියේදී ශේන් වෝන් ඉතාමත් පහත් ආකාරයට මාලන් සැමුවෙල් සමඟ ගැටීමක් ඇති කර ගත්තා. ඔහු සමුවෙල්ට පන්දුවෙන්ද පහර දුන්නෙ අතපසුවීමකින් සිදුවූවක් ලෙස හුවා දක්වමින්. ඇතැම් විදෙස් වාර්තා සඳහන් කර තිබුණේ ශේන් වෝන පරුෂ වචනයෙන්ද මෙහිදී බැන වැදී ඇති බවයි.

    මේ සිද්ධිය එතනින් නැවතුනත් පසුව මාලන් සැමුවෙල් ක්‍රීඩා කරන බොහෝ තරඟවල ඔහුගේ ක්‍රීඩා විලාශය ශේන් වෝන් දැඩි ලෙස විවේචනය කරමින් අදහස් දක්වමින් සිටියා.

    මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ කොදෙව්වන් ඉන්දියාව සමඟ පැවති තරගයේදී සැමුවෙල් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යද්දි එම අවස්ථාවේ විස්තර විචාරය කරමින් සිටි ශේන් වෝන් ඔහුව ඉතා දුර්වල ක්‍රීඩකයෙක් ලෙස හැඳින්වුවා.

    අවස්ථාව එනතෙක් බලා සිටි සැමුවෙල් හැමදේකටම උත්තර දෙන්න ඊයේ දවස තෝරා ගත්තා. ඒ ඔහු තරගයේ වීරයා වෙමින්. තරඟයේ වීරයා වෙමින් ලබා ගත් කුසලානය ශේන් වෝන් වෙනුවෙන් ලබා දෙන බව පවසමින් සැමුවෙල් ප්‍රසිද්ධියේ ශේන් වෝන්ට කණට පහරක් එල්ල කළ බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.ඒ වගේම සැමුවෙල් ගත්ත ඒ සම්මානය හැමෝටම පෙන්න පොළොවේ ගැහුවෙත් ශේන් වෝන්ව පීඩාවකට ලක් කරමින් බවත් විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

    (වීඩියෝව පහතින් දැක්වෙයි)





     
    Last edited:

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    කෝ මේ සීන් එක?
    ඒ වගේම සැමුවෙල් ගත්ත ඒ සම්මානය හැමෝටම පෙන්න පොළොවේ ගැහුවෙත් ශේන් වෝන්ව පීඩාවකට ලක් කරමින් බවත් විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කෝ මේ සීන් එක?
    ඒ වගේම සැමුවෙල් ගත්ත ඒ සම්මානය හැමෝටම පෙන්න පොළොවේ ගැහුවෙත් ශේන් වෝන්ව පීඩාවකට ලක් කරමින් බවත් විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

    :oo:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,796
    1,008
    113
    shane warne කොහොමත් අලි පුකෙන් ඉන්නෙ. පොන්නයට ගහල මරන්න ඕනේ
     
    • Like
    Reactions: SLCRI

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    "I woke up this morning with one thing on my mind. Shane Warne has been talking continuously and all I want to say is 'this is for Shane Warne'. I answer with the bat, not the mic." - Marlon Samuels
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,850
    1
    11,194
    113
    කෝ මේ සීන් එක?
    ඒ වගේම සැමුවෙල් ගත්ත ඒ සම්මානය හැමෝටම පෙන්න පොළොවේ ගැහුවෙත් ශේන් වෝන්ව පීඩාවකට ලක් කරමින් බවත් විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

    මාත් මේ පොලවේ ගහන සිද්ධිය දැක්කෙ නෑනේ...
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    කෝ මේ සීන් එක?
    ඒ වගේම සැමුවෙල් ගත්ත ඒ සම්මානය හැමෝටම පෙන්න පොළොවේ ගැහුවෙත් ශේන් වෝන්ව පීඩාවකට ලක් කරමින් බවත් විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

    :nerd:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    ශේන් වෝන් එක්ක කතා කරලා ප්‍රශ්නේ බේරගන්න ෆින්ච්ට කොන්දක් නෑනේ
     

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    shane warne කොහොමත් අලි පුකෙන් ඉන්නෙ. පොන්නයට ගහල මරන්න ඕනේ

    malan Samuels Uth Ehema Thamai..u Ita Wada padaya..Oka Mulma Bpl Ekedi jayasuriya Okata Pita Pita 6 Ewa 3k Gahala Out unath oka Kiyeuwa..Maha Sakkili Jathiyak Oun..
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    shane warne කොහොමත් අලි පුකෙන් ඉන්නෙ. පොන්නයට ගහල මරන්න ඕනේ
    ow ow. uge puka holawe gahala, maranna ona. 96 idalama, mata penna bari pakayek.
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    කෝ මේ සීන් එක?
    ඒ වගේම සැමුවෙල් ගත්ත ඒ සම්මානය හැමෝටම පෙන්න පොළොවේ ගැහුවෙත් ශේන් වෝන්ව පීඩාවකට ලක් කරමින් බවත් විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

    ehema scene ekak wune na. me reporter karaya athi daala liyala da koheda:lol::lol:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    12924500_1072019649513875_1906734653294088040_n.jpg
     

    Similar threads