Samurai Films

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,599
    2,706
    113
    අවුරුදු ගානකට පස්සෙ Last Samurai ෆිල්ම් එක ආපහු බැලුවා. ආසවක් ආවා සමුරායි ෆිල්ම්ස් ටිකක් බලන්න. උඹලා බලපු සෙට් වෙන සමුරායි ෆිල්ම්ස් ටිකක් කියපන්කො. Anime epa.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,111
    1
    12,961
    113
    Gotham City
    අවුරුදු ගානකට පස්සෙ Last Samurai ෆිල්ම් එක ආපහු බැලුවා. ආසවක් ආවා සමුරායි ෆිල්ම්ස් ටිකක් බලන්න. උඹලා බලපු සෙට් වෙන සමුරායි ෆිල්ම්ස් ටිකක් කියපන්කො. Anime epa.
    මම දන්න සැමුරායි ෆිල්ම් එකක් ඕක .අනික් එක අර වූල්වරින් කියන ෆිල්ම් එක.

    වූල්වරින් යනවා ජපානෙට .
    එතන සැමුරායි සීන් එකක් තියෙනවා ලාවට .
     
    janaka3xx

    Well-known member
  • Jul 12, 2020
    301
    573
    93

    13 Assassins (2010)​

    1621782179453.png