ජයසූරිගේ වීඩියෝව ලීක් කළ තැන මෙන්න - පොලිසියට පැමිණිල්ලක්
ශ්රී ලංකාවේ හිටපු ක්රිකට් නායක සනත් ජයසූරියට අදාළ බව පැවසෙන ආන්දෝලනාත්මක වීඩියෝව ප්රසිද්ධියට පත්කර ඇත්තේ ශ්රී ලංකාවේ ක්රියාත්මක රුපවාහිනී නාළිකාවක් බවට පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර ඇති බව අන්තර්ජාලයේ සඳහන් වනවා.
විදෙස්ගත ලාංකිකයෙකු මෙම පැමිණිල්ල තමන් විසින් කරනු ලැබූ බව සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබෙනවා.
ස්විට්සර්ලන්තයේ වාසය කරන ඔහු සාක්ෂි සහිතව පැමිණිල්ල සමඟ එම ජවනිකාවල වීඩියෝපට දෙකක් ද පොලිසියට ඉදිරිපත් කර ඇති බවයි ෆේස්බුක් සටහනේ දැක්වෙන්නේ.
එම සටහන පහතින් දැක්වෙනවා.

maru mola.. natanwa natillak ..
gay මගුලක් නෙමෙයි ඔයි මම ඇහුවේ වීඩියෝ ඔක්කොම බැලුවද කියලා.