අපරාදෙ අවුරුදු ගානක් මහන්සි වෙලා හදා ගත්ත කීර්තිනාමය,
අර්ජුන වගෙ කිසිම කෙනෙක් ගනන් ගන්නෙ නැති වෙයි තව ටික කාලෙකින්
බල්ලොත් එක්ක නිදා ගත්තොත් නැගිටින්න වෙන්නෙ මැක්කොත් එක්ක
(දෙශපාලන පක්ෂයකට බනිනවා නෙවෙයි...
ඇමතිවරයෙකුට වඩා ක්‍රිඩකයෙකුට නම්බුවක් තියෙනවා..
ඔහොම ඉඳලා ක්‍රිකට් වලට මොනවා හරි කරානම් හරි.)

eth hamdama ena ayata wada aluth kenek ena 1 hodai kiyalai mama hithanne, adu gaane balaporoththuwak wath thiyaganna puluwan mona hari karai kiyala, habai nama katha wena 1 nan aniwaryayen wevii(me lankawe ne ).
even a well known criminal is also qualified... all you need is the fame