Sanath Sangakkara waliyak.

fazil00789

Member
Jan 16, 2009
11,797
667
0
39
කාන්තාරය මැද
sanathjayasuriya.jpg
බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගවලියට සහභාගිවීම සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයෙන් කටුනායක ගුවන් තොටුපලට යාම පිණිස විශේෂ බස් රථයට ගොඩ වූ අවස්ථාවේදී කණ්ඩායම් නායක කුමාර් සංගක්කාර ඇතුලූ සියලූම ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් මන්ත්‍රී සනත් ජයසූරියට නිහඬ විරෝධයක් දක්වා ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා බසයට ගොඩ වී ඇත්තේ ආරක්ෂකයින් පිරිසක් සමගය. ඔහු ඉදිරි පෙළ අසුනක අසුන් ගෙන ඇති අතර අනතුරුව ඔහුගේ ආරක්‍ෂකයින් ඔහු දෙපස හා ඔහු පසුපස ආසනවල අසුන් ගෙන තිබේ. සනත් ජයසූරිය බසයට ගොඩවී විනාඩි 10කට පමණ පසු බසයට ගොඩවූ සංගක්කාර, මන්ත්‍රී ජයසූරිය පසුකොට බසයේ පසුපෙළ අසුනකට ගොස් ඇති අතර, ඔහු අනුගමනය කරමින් අනිත් ක‍්‍රීඩකයෝද ජයසූරිය සමග වචනයකුදු කතා නොකොට පසු පෙළ ආසනවලට ගොස් අසුන් ගෙන තිබේ. ගමන නිමා වන තුරුම ජයසූරිය හා අනෙකුත් ක්‍රීඩකයින් අතර කිසිදු ගනු දෙනුවක් සිදු නොවූ බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් ජයසූරිය හා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ නායක කුමාර සංගක්කාර අතර, මේ වන විට බරපතළ අර්බුදයන් ගොඩ නැගී ඇති අතර, ඒ හේතුවෙන් කණ්ඩායම් නායකත්වයෙන් ඉවත් වීමට සංගක්කාර පසුගිය දා තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

Source ???????????? :confused:
 
පංචායුධ

Junior member
  • Apr 10, 2010
    484
    23
    18
    39
    over the moon

    kohenda ban me gossips hoyaganne???
     
    පංචායුධ

    Junior member
  • Apr 10, 2010
    484
    23
    18
    39
    over the moon
    http://lankatruth.com/sin/index.php...-56-16&catid=35:2008-10-13-08-30-14&Itemid=63

    ubalata hamadema deshpalanaya.............mewa wala aththa naththa mama danne na :no::no::no:............ ath oita wada tikak viurthawa tikak baluwoth hoda mama hithanne................:yes::yes::yes:

    machan pitin mokak hari danakota source eka dapan ban.. kawda ban deshapalanayak katha kale..lankatruth eke ohoma news ekak danne moo cricketer kenek kiyala hithala nemene politician kenek widiyata salakalane...ekane hema thanama manthi jayasooriya kiyala dala thiyenne...general gena minissunge thibuna wishwase nathi kala mathaka athine umbata...sana dan team eke inna ona ekek neme kiyala thama math piliganne...bt pora lanakawata godak watina kenek..godak dewal aran dunnu kenek..uta denna ona respect eka denna ona...sana thama mng nam kemathima cricketer lankawe, aravinda gawata...godak ewunta ehema thama but sana chande illuwata passe unta ewa mathaka nathi una...uta lajjawak thiyenwanam yanna ona dan team eken...

    umba dapu news eke aththa naththa danaganna puluwan wei issarahata..:confused::confused:
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    පංචායුධ;7366757 said:

    මචං සංගායි මුරලියි ක්‍රිකින්ෆෝ එකටත් කියලා තිබුනා
    " වයසට යනකොට තව තරගයක් තරගාවලියක් ඉල්ලා ඉල්ලා පස්සෙන් ගියාම අවස්ථාව නැතිවෙන්නෙ තරුණ ක්‍රීඩයෙක්ට කියලා
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    මම නිවුස් එක දැම්මෙ නෑ ඇත්ත නැත්ත දන්නෙ නැති හින්ද......සොර්ස් හොයන හින්ද ලින්ක් එක දැම්මෙ......අයි.පී.එල් එකෙත් සනා ගැහුවෙ නෑනෙ අනික ඉන්දික සෙරම්ට කරන වැඩේ බලපන්.......සනා ලංකාවල ලොකු සේවයක් කල නමුත් පොර නම්බු පිටින් අයින්වෙන්නෙ නැතුව මේ කරන වැඩේනම් අන්තිම වැරදී.....:growl::growl:

    මචන් උඹ විමල්ගෙ ෆැන් කෙනෙක්ද???
    :confused::confused:
     
    පංචායුධ

    Junior member
  • Apr 10, 2010
    484
    23
    18
    39
    over the moon
    මචං සංගායි මුරලියි ක්‍රිකින්ෆෝ එකටත් කියලා තිබුනා
    " වයසට යනකොට තව තරගයක් තරගාවලියක් ඉල්ලා ඉල්ලා පස්සෙන් ගියාම අවස්ථාව නැතිවෙන්නෙ තරුණ ක්‍රීඩයෙක්ට කියලා

    ehenam ara scene ekath aththa wenna puluwan...:sorry::sorry:
     
    පංචායුධ

    Junior member
  • Apr 10, 2010
    484
    23
    18
    39
    over the moon
    මම නිවුස් එක දැම්මෙ නෑ ඇත්ත නැත්ත දන්නෙ නැති හින්ද......සොර්ස් හොයන හින්ද ලින්ක් එක දැම්මෙ......අයි.පී.එල් එකෙත් සනා ගැහුවෙ නෑනෙ අනික ඉන්දික සෙරම්ට කරන වැඩේ බලපන්.......සනා ලංකාවල ලොකු සේවයක් කල නමුත් පොර නම්බු පිටින් අයින්වෙන්නෙ නැතුව මේ කරන වැඩේනම් අන්තිම වැරදී.....:growl::growl:

    මචන් උඹ විමල්ගෙ ෆැන් කෙනෙක්ද???
    :confused::confused:

    ඔව් මචන් ඇයි? :lol::lol:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    පංචායුධ;7366978 said:
    ඔව් මචන් ඇයි? :lol::lol:

    නෑ මචන් උඹෙ නම හින්ද ඇහුවෙ......

    මචන් අර අචල ජාගොඩගෙ කේස් එක ඇත්තද ??? පොර පක්ශෙන් අයින් වෙන්න යනව කියන්න....
    :confused::confused:
     
    casbouy

    Member
    Jun 1, 2007
    46
    2
    0
    sanath kiyanne mung podi kaale ithan assa karapu fav cricktr.... eya out wunama nagitalath yanawa......

    habaiy thn manthrikamakuth labunake eke poddak ainwunama moko.....???
    nambu pitin retire wela...... tharuna kenekuta chance eka denna puluwan ne....

    me sere IPL eke dakka ne...... chater da manda......