dan sancharana seema ivarada ban?colombo ona thanaka yanna puluwanda?
dan sancharana seema ivarada ban?colombo ona thanaka yanna puluwanda?
මටත් ඕක නිච්චි නැති නිසා අද හවස බයික්කෙත් අරන් ගියා සිදාදියට. අනේ මන්දා හැමතැනම ඈයෝ යනවා එහේ මෙහේ.. කඩමණ්ඩියේ සෙනග හරියට. කොරෝනා කියල ගානක්වත් නැති හැටි