Sanda eliya.....

gemba95

Active member
  • Oct 28, 2015
    676
    79
    28
    30
    computareta meha paththe..
    මේ රාත්‍රී යාමේ
    සුසුමන් මිදෙන සීතේ
    තනිවී අන්ධකාරේ
    පතනා උණුහුමයි ඒ.....

    එළියක් සඳ නිසා ඇදෙනු දකිනෙමි
    කළුවන් වලා පරදනා
    සුළඟක් වඩින තුරු මග බලා ඉමි
    සඳවත දෙනෙත හමුවනා
    ඒ සොඳුරු සීතේ
    මා පතන ලෝකේ කෙලෙස
    මා සොයම්දෝ සඳවතේ.....😍😍😍

    http://sinhalamusicbox.online/music/sanda-eliya-indrachapa-liyanage-ft-kasun-kalhara/

    rep nam adalama naaaa..... :cool::cool::cool:
    just 4 fun....
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    OED8zor.gif(yasi96)
    n9UhMcJ.gif(yasi96)
    n1347Bt.gif(yasi96)
    mUm3u3E.gif(yasi96)