Sanda Thaniwela- Pavan Mallawarachchi

kelumnarayana

Junior member
  • Apr 6, 2008
    61
    7
    8
    Fleetwood UK
    මිල්ටන් මල්ලවරච්චි සහ ඈන්ජලින් ගුනතිලක මහත්මිය සමග ගෑයු ''සද තනිවෙලා'' ගිතය ඔහුගේ වියොවෙන් පසු පුත් රනිල් මල්ලවරාච්චි මහතා ගයනා කරන ලදි. මෙම ගායනය ඔහුගේ මුනුබුරා වන පවන් මල්ලවාරච්චි විසින් පසුගිය දිනක මෙල්බන් හිදි ඔහු සහභාගි වු සාදයකදි තිලකා රුපසි0හ මහත්මිය සමග අනපේක්ශිත මොහොතක ගායනා කර ඈත...15 වන වියේ පසුවන පවන් මල්ලවාරච්චි තම සියගේ ගිතයක් ගෑයු මුල්ම අවස්තාව මෙය බව රනිල් මල්ලවරච්චි මහතා එම මොහොතේ පවසා ඈත.

    https://www.facebook.com/video.php?v=697534286955453&set=vb.123740361001518&type=2&theater
     
    • Like
    Reactions: Iron Monger

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    1.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    එදා ‍රැ ගුවන්තො‍ටුපලේ....

    මු මේ සිදුව කිව්ව නේද. හරියටම මතක නෑ