Sandagiri Muduna - Amarasiri Piris

thomian

Well-known member
  • May 20, 2011
    12,181
    17,001
    113
    රත්නශ්‍රී විජේසිංහ , ධම්මික බන්ඩාර සහ නදීක ගුරුගේ සමග පෑය එකහමාරක කාලයක් පුරාවට අමරසිරි පීරිස් මහතානන්ගේ ගීත රසවිදින්න.:):):)

    ගීතවල අර්ථය , පසුබිම් කතා සහ තවත් බොහෝ දේ සමගින් :love::love::love:





    :love::love::love::love:
    :cool::cool::cool::cool:
     

    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    උබට පින් මචන්. අද පොඩ් අවුලක් වෙලා මොකක් ද කර්න්නෙ කියලා හිත හිත ඉන්නකොට මෙක දෑක්කෙ. ටිකක් හරි හිතට සහනයක් දෑනුනා මෙක අහලා.හොද දෙයක් බෙදාගත්තට සිතුතියි මචන්.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,181
    17,001
    113



    Thanks machan! +5

    උබට පින් මචන්. අද පොඩ් අවුලක් වෙලා මොකක් ද කර්න්නෙ කියලා හිත හිත ඉන්නකොට මෙක දෑක්කෙ. ටිකක් හරි හිතට සහනයක් දෑනුනා මෙක අහලා.හොද දෙයක් බෙදාගත්තට සිතුතියි මචන්.

    :):):)
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    mama meke set ekama baluwa patta machoo sindu hadunu hati
    me dan wage sinduwak karanna ona market eka allanna kiyala newi elas !