Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Old Hits
Sandakada Pahanaka Katayam
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සඳකඩ පහනක ගීතය ඇතුලත් වුනේ මාතර ආච්චි චිත්‍රපටයටයි.එහි කතා තේමාව වෙනස්.එහි ගණිකාවක චරිතයක් නිරුපනය වන්නේ නෑ .

සිංහල සුභාවිත ගීතයේ ම මීට ඒ ගැන සඳහනක් කර ඇති.හැබැයි.ඔබ සඳහන් කල ආකාරයද අපුරුවට ගැලපෙන බව නොකියාම බැහැ.

සිංහල සුභාවිත ගීතය. 24.09.2012/"සඳකඩ පහණක" ගීතය ඇතුලත් වුනේ මාතර ආච්චි චිත්‍රපටයට.සතිස්චන්ද්‍ර එදිරිසිංහ පළමු සිනමා අධ්‍යක්ෂණය.සුනිල් එදිරිසිංහ පළමු ගීතය.වික්ටර් රත්නායක පළමු සිනමා සංගීත අධ්‍යක්ෂණය.මේ ගීතය වොලී නානායක්කරයන් ගේ පළමු ගීත රචනය.

සිනමා පටයේ ආකාරයට එහි ප්‍රේමවන්තයාට වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශ ගත වන්නට සිදු වෙනවා.එත් ඔහුගේ පෙම්වතියට පවුලේ අයගේ බලපෑම්එල්ල වෙනවා වෙනත් අයකු හා විවාහ වන්නට.ඔහු නැවත සියරට පැමිණි විට සිතේ ඇතිවන සිතුවිලි සමුදාය මේ ගීතයෙන් කියවෙනවා.

ගීයක් හෝ කවියක් වේවා වෙනත් සාහිත්‍ය නිර්මාණයක් වේවා විවිධ ආකාරයෙන් තම අදහස පල කරනවා.සමහර ගී වල පදමලාවේ කියන්න අදහස් කරන දේ කෙලින්ම කියවෙනවා.

හැබැයි හරිම හරවත් ආකාරයකට තමයි එය විය යුත්තේ.තවත් සමහර ගී ව්‍යංගයෙන් තමයි කියන්නේ.

යටි පෙලේ ඇත්තේ වෙනම අරුතක්...(උදා:තොටුපොල අයිනේ).සඳකඩ පහනක ගීතයේ භාවිත කර ඇත්තේ අසන්නා තුල කිසියම් ආකාරයේ සංකේත කිහිපයක් මවා ඒ සංකේත අතර සම්බන්ධය තුලින් ගීතයේ අදහස මතු කර ගන්නට ඉඩ හැරීමක්.

"සඳකඩ පහනක කැටයම් දේදුන්නක පාටින් වර්ණ ගැන්විලා හැඩ වෙනවා වගේ ඔපවත් ප්‍රේමයක් ගැන හීන මැවූ පෙම්වතෙක්.

කැලතුණු දියක මතු වුනු පෙණ බුබුලක් වගේ, ඒ ප්‍රේමය බිඳී විසිරෙන හැටි බලා ඉන්නව.

යුගයෙන් යුගය නොනැසෙන සදාතනික දහනක යුග ජීවිතයේ පදනම හැදෙන හැටි ඔහු සිහින මවනවා.එත් නොසිතූ ලෙස ඔවුන්ට වෙන් වෙන්න සිද්ධ වෙනව.

මී මැස්සෝ තමන්ගේ වදය බඳින්න පැණි ගේන්න මොන තරම් දුක් විඳිනවද.?

දහසක් මල් වලට කොඳුරමින් තුඩින් ගෙනා ඒ පැණි බින්දු ගව්වක් ඉහළ තැනක බැඳුනු වදයක තැන්පත් කරනවා.

ඒ මතු බලාපොරොත්තු ඇතිව.එත් අහස ගුගුරා වහින අකල් වැස්සෙන් ඒ පැණි වල තත්ත්වය බාල වෙනවා.

මේ පරාජිත ප්‍රේමවන්තයාගේ ජීවිතයේ බිඳුණු සිහිනය වගේ.

තමන් හැරදා වෙනකකු හා බැඳුනු පෙම්වතිය තම සිහිනය බොඳ කල හැටි....?

හදවත නම් විලේ උපන් කැකුළු මලක් අකාලයේම මිය පරලොව ගිහින්.

ඒ වෙනුවෙන් උපන් කඳුලක් මුසු මුනේ මහා සාගරයට.

මහා සයුරට මුහුවුණු කඳුල වෙන් කරලා අඳුන ගන්න බැහැ.

ඒවගේම තමයි ඒකට වටිනා කමකුත් නැහැ...බිඳුණු ප්‍රේමයේ අයිතිකාරියට නම් කොහෙත්ම වටිනාකමක් නෑ.එත් මේ පරාජිත ප්‍රේමවන්තයා ඇය වෙනුවෙන් වෙන් වුණු හදවත, එක්ටැම් මැදුරක සිර කරගෙන බලා ඉන්නව කවද හරි ඇය නැවත එතැයි කියන බලාපොරොත්තුවෙන්..

[QUOTE="AnjulaAR, post: 13986260, member: 157431"] සඳකඩ පහනක ගීතය ඇතුලත් වුනේ මාතර ආච්චි චිත්‍රපටයටයි.එහි කතා තේමාව වෙනස්.එහි ගණිකාවක චරිතයක් නිරුපනය වන්නේ නෑ . සිංහල සුභාවිත ගීතයේ ම මීට ඒ ගැන සඳහනක් කර ඇති.හැබැයි.ඔබ සඳහන් කල ආකාරයද අපුරුවට ගැලපෙන බව නොකියාම බැහැ. සිංහල සුභාවිත ගීතය. 24.09.2012/"සඳකඩ පහණක" ගීතය ඇතුලත් වුනේ මාතර ආච්චි චිත්‍රපටයට.සතිස්චන්ද්‍ර එදිරිසිංහ පළමු සිනමා අධ්‍යක්ෂණය.සුනිල් එදිරිසිංහ පළමු ගීතය.වික්ටර් රත්නායක පළමු සිනමා සංගීත අධ්‍යක්ෂණය.මේ ගීතය වොලී නානායක්කරයන් ගේ පළමු ගීත රචනය. සිනමා පටයේ ආකාරයට එහි ප්‍රේමවන්තයාට වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශ ගත වන්නට සිදු වෙනවා.එත් ඔහුගේ පෙම්වතියට පවුලේ අයගේ බලපෑම්එල්ල වෙනවා වෙනත් අයකු හා විවාහ වන්නට.ඔහු නැවත සියරට පැමිණි විට සිතේ ඇතිවන සිතුවිලි සමුදාය මේ ගීතයෙන් කියවෙනවා. ගීයක් හෝ කවියක් වේවා වෙනත් සාහිත්‍ය නිර්මාණයක් වේවා විවිධ ආකාරයෙන් තම අදහස පල කරනවා.සමහර ගී වල පදමලාවේ කියන්න අදහස් කරන දේ කෙලින්ම කියවෙනවා. හැබැයි හරිම හරවත් ආකාරයකට තමයි එය විය යුත්තේ.තවත් සමහර ගී ව්‍යංගයෙන් තමයි කියන්නේ. යටි පෙලේ ඇත්තේ වෙනම අරුතක්...(උදා:තොටුපොල අයිනේ).සඳකඩ පහනක ගීතයේ භාවිත කර ඇත්තේ අසන්නා තුල කිසියම් ආකාරයේ සංකේත කිහිපයක් මවා ඒ සංකේත අතර සම්බන්ධය තුලින් ගීතයේ අදහස මතු කර ගන්නට ඉඩ හැරීමක්. "සඳකඩ පහනක කැටයම් දේදුන්නක පාටින් වර්ණ ගැන්විලා හැඩ වෙනවා වගේ ඔපවත් ප්‍රේමයක් ගැන හීන මැවූ පෙම්වතෙක්. කැලතුණු දියක මතු වුනු පෙණ බුබුලක් වගේ, ඒ ප්‍රේමය බිඳී විසිරෙන හැටි බලා ඉන්නව. යුගයෙන් යුගය නොනැසෙන සදාතනික දහනක යුග ජීවිතයේ පදනම හැදෙන හැටි ඔහු සිහින මවනවා.එත් නොසිතූ ලෙස ඔවුන්ට වෙන් වෙන්න සිද්ධ වෙනව. මී මැස්සෝ තමන්ගේ වදය බඳින්න පැණි ගේන්න මොන තරම් දුක් විඳිනවද.? දහසක් මල් වලට කොඳුරමින් තුඩින් ගෙනා ඒ පැණි බින්දු ගව්වක් ඉහළ තැනක බැඳුනු වදයක තැන්පත් කරනවා. ඒ මතු බලාපොරොත්තු ඇතිව.එත් අහස ගුගුරා වහින අකල් වැස්සෙන් ඒ පැණි වල තත්ත්වය බාල වෙනවා. මේ පරාජිත ප්‍රේමවන්තයාගේ ජීවිතයේ බිඳුණු සිහිනය වගේ. තමන් හැරදා වෙනකකු හා බැඳුනු පෙම්වතිය තම සිහිනය බොඳ කල හැටි....? හදවත නම් විලේ උපන් කැකුළු මලක් අකාලයේම මිය පරලොව ගිහින්. ඒ වෙනුවෙන් උපන් කඳුලක් මුසු මුනේ මහා සාගරයට. මහා සයුරට මුහුවුණු කඳුල වෙන් කරලා අඳුන ගන්න බැහැ. ඒවගේම තමයි ඒකට වටිනා කමකුත් නැහැ...බිඳුණු ප්‍රේමයේ අයිතිකාරියට නම් කොහෙත්ම වටිනාකමක් නෑ.එත් මේ පරාජිත ප්‍රේමවන්තයා ඇය වෙනුවෙන් වෙන් වුණු හදවත, එක්ටැම් මැදුරක සිර කරගෙන බලා ඉන්නව කවද හරි ඇය නැවත එතැයි කියන බලාපොරොත්තුවෙන්.. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom