Sander Help !!!!

saman.kumara333

Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Mam gawa tiyenne Black and decker mouse sander ekak, Ada wadak karaddi spark ekak awith gadak ekkama nathara wuna... lede brush wennath puluwan wena deyak wunath dan black and decker discontinued karala model. Parts gannath na kohenwath... wena karanna deyak na aluth ekak gannawa arenna. Mey wade case apu aya innawada? Monawada karagaththe?

    Sander ekak gannawanan monawada recommendation? Random orbital neda hoda?
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    බ්‍රෂ් වෙන්න අමාරුයි. වයර් මගින් කැඩිල ෂෝට් උණාම ගඳ ඇවිත් නතර වෙනව.

    වයර් එක ගලවල වෙන වයර් එකකින් ඩිරෙක්ට් දීල බලන්න.

    බ්‍රෂ් එහෙම හොයන්න අමාරුනං ඕකෙ සයිස් එකට ලඟින් යන බ්‍රෂ් ජෝඩුවක් අරන් ගිනිගලේ ගාල හදල දාන්න පුලුවන්
     
    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Kiriye diy karana tools gana danna buwek innawa neda bun???? NEMISIS da???
    බ්‍රෂ් වෙන්න අමාරුයි. වයර් මගින් කැඩිල ෂෝට් උණාම ගඳ ඇවිත් නතර වෙනව.

    වයර් එක ගලවල වෙන වයර් එකකින් ඩිරෙක්ට් දීල බලන්න.

    බ්‍රෂ් එහෙම හොයන්න අමාරුනං ඕකෙ සයිස් එකට ලඟින් යන බ්‍රෂ් ජෝඩුවක් අරන් ගිනිගලේ ගාල හදල දාන්න පුලුවන්
    pawichi karana gaman ginnak wage awith awul wune bro
     
    • Like
    Reactions: D_Mad