දරාස් එකෙන් 64GB චිප් එකක් ගත්තා. මුන් දාලා තියෙන Reading Speed එක නැ නෙ බන්..
Speed check කරාම 25MB/s වගෙ යන්නෙ
ෆේක් එකක් නිසා දන් නැ Reading speed 100MB/s නැත්තෙ?
Daraz Mall Store එකකින් ගත්තෙ.
අනික මුන් චිප් එවද්දි පැත්තෙන් කට් කරලා ඇතුලෙනුත් කට් කරලා අන්බොක්ස් කරලා එවන්නේ.. මුන්ගෙ අර ස්ටිකර් මගුලක් ගහන්න කියලා.
මු නම් description වල කියල ත් නැ අන්බොක්ස් කරනවා කියලා. උඹලට පෙනවා ඇති බැක් සයිඩ් පොටො එකෙනුත් එක නම්.
බන් මුන් අන්බොක්ස් කරලා එවනවා කියන්නේ මුන්ට ෆෙක් චිප් එකක් උනත් දාලා එවන්න පුලුවන් නෙද කලුවො? ඔරිගිනල් එක තියාගෙන?
බොලාගේ චිප් මෙහෙම අඩු කුලේ ස්පිඩ් එකක්ද එන්නේ.. නැත්නම් මුන් මේ ගහලා තීයන ස්පීඩ් එකට ආසන්න ස්පිඩ් එකක් හරි තියෙනවද?

Last edited: