Sandriesoft Radio Premium Version App එක දිනාගන්න අවස්ථාවක්...!

Jan 15, 2011
27
3
0
Homagama
Sandriesoft Radio Premium Version App එක දිනාගන්න අවස්ථාවක්...!

[FONT=&quot]මො[/FONT][FONT=&quot]කක්ද මේ [/FONT]Sandriesoft Radio[FONT=&quot] කියන්නේ..[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot] [/FONT]Sandriesoft Radio[FONT=&quot] කියන්නේ අන්තර්ජාලයේ සැරිසරන අවස්ථාවන්හිදී රේඩියෝවක් ලෙස සවන්දීමට හැකි මෘදුකාංගයකි. මාගේ සමීක්ෂණවලට අනුව එය එවකට ලාංකාවේ නිර්මාණය කළ ක්‍රියාත්මකවන එකම රේඩියෝ මෘදුකාංගය බව තහවුරු විය. එ[/FONT][FONT=&quot]ම මෘදුකාංගය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]Portable [/FONT][FONT=&quot]මෘදුකාංගයක් ලෙසටයි මම නිර්මාණය කළේ.. ඒ කියන්නේ ස්ථාපනය කරන්න දෙයක් නැහැ කියන එකයි.. රෑපයේ දැක්වෙන්නේ එහි දර්ශනයක්.. ශ්‍රී ලාංකීය රේඩියෝ නාලිකා අටක් ඊට ඇතුළත් කර තිබුනා... [/FONT][FONT=&quot]ඉතා සරළ මුහුණතක් තමයි මේ මෘදුකාංගයට තියෙන්නේ.. ඉතින් ඔයාලට මේ[/FONT] [FONT=&quot]මෘදුකාංගය නිසා ඕනෑම තැනකට පෙන් එකක ගෙනෙහින් රේඩියෝ අහන්න පුලුවන් වේවි..[/FONT] [FONT=&quot][/FONT]



පැරණි සංස්කරණය
[FONT=&quot] [/FONT][FONT=&quot] [/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]Sandriesoft Radio[/FONT][FONT=&quot] වට ලැබුන ප්‍රතිචාර නිසාම එහි නව සංස්කරණයක් පසුගියදා නිකුත් කෙරුණා... මෙහිදී වැඩි අවධානයක් යොමුකළේ එක්සත් රාජධානියේ [/FONT][FONT=&quot]FM [/FONT][FONT=&quot]නාලිකාවන් කෙරෙහියි... මන්ද යත් බහුතර පිරිසකගේ රසාස්වාදය දිනාගත් නාලිකාවන් ට සවන්දීමට සෑම අයෙක්ම පාහේ කැමති නිසාය. මෙහිදී විශේෂ යමක් කිව යුතුමයි.. වැඩිදියුණු කළ [/FONT][FONT=&quot]Sandriesoft Radio[/FONT][FONT=&quot] වට ඇතුළත් කර ඇති නාලිකා සියල්ලක්ම [/FONT][FONT=&quot]Sterio [/FONT][FONT=&quot]තාක්ෂණයෙන් යුතු අතර උසස් රසාස්වාදයක් සදහා වැඩි [/FONT][FONT=&quot]Bitrate [/FONT][FONT=&quot]අගයක් භාවිතා වේ. [/FONT][FONT=&quot]Sandriesoft Radio[/FONT][FONT=&quot] වේ නවතම සංස්කරණයට ලංකාවේ නාලිකා තුනක් ද ඇතුළත්ව නාලිකා [/FONT][FONT=&quot]24[/FONT][FONT=&quot]ක එකතුවක් ඇත.[/FONT]


Sandriesoft Radio[FONT=&quot] [/FONT]Premium Version[FONT=&quot] එකේ නව අංග මොනවාද[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]?[/FONT]

· [FONT=&quot]දේශීය නාලිකා 3.[/FONT]
·[FONT=&quot] [/FONT][FONT=&quot]විදේශීය නාලිකා [/FONT][FONT=&quot]21[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot][/FONT]
·[FONT=&quot] [/FONT][FONT=&quot]උසස් රසාස්වාදයක් වෙනුවෙන් වැඩි [/FONT][FONT=&quot]Bitrate [/FONT][FONT=&quot]අගයක්.[/FONT][FONT=&quot][/FONT]
·[FONT=&quot] [/FONT][FONT=&quot]සෑම නාලිකාවක්ම [/FONT][FONT=&quot]Sterio [/FONT][FONT=&quot]තාක්ෂණයෙන් යුන්තයි.[/FONT][FONT=&quot][/FONT]
·[FONT=&quot] [/FONT][FONT=&quot]පහසුවෙන් මෘදුකාංගයේ යාවත්කාලීන ලබාගැනීමේ හැකියාව.[/FONT][FONT=&quot][/FONT]
·[FONT=&quot] [/FONT][FONT=&quot]මනබදිනා නාලිකා රදවනය.[/FONT][FONT=&quot][/FONT]
·[FONT=&quot] [/FONT][FONT=&quot]භාවිතාකරන්නා මෘදුකාංගය පිළිබද දරන මතය සැමට දර්ශනය වන ස්ථානයක රැදවීමේ හැකියාව[/FONT][FONT=&quot][/FONT]


[FONT=&quot]කෙසේද මේ [/FONT][FONT=&quot]Sandriesoft Radio Premium Version[/FONT][FONT=&quot] එක දිනාගන්නේ[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]?[/FONT]


[FONT=&quot] [/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]Sandriesoft[/FONT][FONT=&quot] ට ආදරය කරන අපගේ පාඨක ජනතාව අපිට කිසිදා අමතක කළ නොහැකියි... ඔවුන් වෙනුවෙන් අප මෙතෙක් නිර්මාණය කළ සෑම මෘදුකාංගයක්ම නොමිලයේ ලබාදීමට අප කටයුතු කළෙමු... ඉදිරියටද අප එම ක්‍රියාවලිය ගෙනයාමට අපගේ කිසිදු පැකිලීමක් නොමැත. එහෙත් කළින් නිර්මාණය කළ ලාංකික ජනතාවට පමණක් නොමිලයේ වූ [/FONT][FONT=&quot]Sandriesoft[/FONT][FONT=&quot] මෘදුකාංග රැසක් වෙනත් විදේශීය ආයතන කිහිපයකට අයත් වෙබ් අඩවි රාශියක පළකර තිබූ බව ඔබට මීට පෙර සදහන් කළා මතක ඇත. ඇතැමුන් ඒවා යළි විකිණීම්වලට පවා නැඹුරු වී සිටියා.. තවත් සමහරු [/FONT][FONT=&quot]Crack [/FONT][FONT=&quot]එකක් ද සමග [/FONT][FONT=&quot]download [/FONT][FONT=&quot]කරගැනීමේ පහසුකම් යොදා තිබුනා.. මේ නිසා [/FONT][FONT=&quot]Sandriesoft[/FONT][FONT=&quot] මගින් නිපදවන නව මෘදුකාංගවල ආරක්ෂාව උදෙසා යම් යම් ආරක්ෂක වැඩපිළිවෙලවල් යෙදීමට පසුකළෙක [/FONT][FONT=&quot]Sandriesoft[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]Inc. [/FONT][FONT=&quot]තීරණය කළා... කෙසේ නමුත් මා මෙහිදී පැවසීමට උත්සාහ ගත්තේ අප ලාංකීය ජනතාවට වුවද නොමිලයේ මෘදුකාංග සැපයුවත් සෑම මෘදුකාංගයක්ම නොමිලයේ සැපයීමෙන් [/FONT][FONT=&quot]Sandriesoft[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]Inc.[/FONT][FONT=&quot] වෙත කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන බවයි. එම නිසා ඇතැම් මෘදුකාංගවල [/FONT][FONT=&quot]Premium Version [/FONT][FONT=&quot]වෙනම මිලදී ගැනීම් සදහා අප නිකුත් කිරීමට තීරණය කරා... ඒ අනුව නිකුත් කළ ප්‍රථම මෘදුකාංගය [/FONT][FONT=&quot]Sandriesoft Radio Premium Version[/FONT][FONT=&quot] එකයි.[/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] කෙසේ නමුත් එයද එක්තරා තරගයක් පවත්වා නොමිලයේ ලබාදීම සදහා අප තීරණය කළා.. මෙම තරගයට ඕනෑම අයෙකුට සහභාගී වීමේ අවස්ථාව හිමිවෙනවා... තරගයට සහභාගී වන සෑම අයෙක්ම පහත දත්ත ඇතුළත් කර [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]වෙත එවීම සිදුකළ යුතුය.

තරගය පිළිබද විස්තර හා මෘදුකාංගය ලබාගැනීමට පිවිසෙන්න. මේක ලංකාවේ වැඩක්...!!!

http://www.sandriesoft.info/2012/12/sandriesoft-radio-premium-version-app_19.html
[/FONT]