saneepa wenna udawwak

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    eeye ekkenek mata eka kathawak kiala mama ada car eke pissek qage ehe giya randu wenna

    mama anxiety walata beth bonawa. ee kipau deyn man hethanne mata anxiety attack ekak awa

    mehema jeevath wenna ba meka maha karumayak

    mama denata citalopram 40mg bonawa..

    mage doctor hambenna puluwan thawa dawas 9 kin

    mekata wena wisadum nadda... bhawana kireema ho wena mokak hari
     
    Last edited:

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,088
    23,280
    113
    IMG_20220121_182138.jpg
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,698
    113
    octagon
    eeye ekkenek mata eka kathawak kiala mama ada car eke pihiyak aran udema giya pawlama maranna

    mama anxiety walata beth bonawa. ee kipau deyn man hethanne mata anxiety attack ekak awa

    mehema jeevath wenna ba meka maha karumayak

    mama denata citalopram 40mg bonawa..

    mage doctor hambenna puluwan thawa dawas 9 kin

    mekata wena wisadum nadda... bhawana kireema ho wena mokak hari
    මාෂල් ආර්ට් එකක් ඉගෙන ගන්න... කරාතේ වගේ....
     
    • Like
    Reactions: jennt

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Chill eke inna balapan bn. Anith un gawa poddak 2nd wunata kamak naa. ethana ona nam thawa uparima 10 denek oka daki. samahara un patta chaater hemoma ekka gahaganna giyoth iwarayak wenne naa prashna.
    eth umbata thawa 100k denek hambei uba gena mokuth ma danne nathi aluthin hithala hodin idapan.

    consult a professional psychologist or something. oka digatama thawa wadi wenna denna epa
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    ube pro pic eka baluwanan anxiety patak penne ne.thug porak wage
    mama ehema na ban... mama ahinsakawa saamen inna kamathy

    ප්‍රශ්න ඇඟට ගන්න එපා. කාත් එක්ක හරි කියලා හරි හිත හදාගන්න බලන්න
    mata ehema kianna kisima kenek naha
    ------ Post added on Jan 21, 2022 at 6:42 PM
     
    • Like
    Reactions: jennt

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹට කවුරුත් වැඩිහිටියෙක් නැද්ද උඹ ගරු කරන, යමක් කමක් තේරෙන, ආතල් චැට් එකක් දාලා හීනියට අඩියක් ගහලා ෆන් එකේ පොඩි අඩ්වයිස් එකක් අරන් ඉන්න පුළුවන් පොරක්?
     
    • Like
    • Love
    Reactions: Tharaka_x and jennt

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,797
    13,829
    113
    සොබාදහමත් එක්ක ඉදපන්.මිනිස්සු එක්ක වැඩිය ඉන්නේ නැතිව.ට්‍රිප් එකක් ගියොත් මොකද ?පලයන් කදු එහෙම තියෙන පැත්තකට,හිත නිදහස් වෙනවා එතකොට,
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Ubata anxiety enne kohomada.thoughts eka digata ena hinda control nethi hindada nattan eka para papuwa gahenna gannawada.
    mata baya hethenawa.. dewal nathi wei hethenawa.. mage oluwa wikara wenawa.

    උඹට කවුරුත් වැඩිහිටියෙක් නැද්ද උඹ ගරු කරන, යමක් කමක් තේරෙන, ආතල් චැට් එකක් දාලා හීනියට අඩියක් ගහලා ෆන් එකේ පොඩි අඩ්වයිස් එකක් අරන් ඉන්න පුළුවන් පොරක්?
    achchi amma hitiya dan kawruth na.. ehema thereumak tiyena
    ------ Post added on Jan 21, 2022 at 6:50 PM
     
    • Like
    Reactions: Dexter011 and jennt

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ඩොක්ටව මාරු කරලා බැලුවොත් මොකද?
    බෙහෙත් වලටම වැඩේ භාර නොදී මේ වෙනුවෙන් උබට කරන්න තියෙන දේවලුත් උපරිම කරපන්.

    හොබි එකක් විදිහට කුරුල්ලෝ මාළු හදන්න. එලවළු පලතුරු මල් වවන්න. දවසෙන් ටික කාලයක් ඒවත් එක්ක ගත කරන්න. මියුසික් තෙරපි අහන්න. සිංදු අහනව නම් ශාස්ත්‍රීය පැත්තට බර ඒවා අහන්න.

    දවසෙන් විනාඩි ගානක් උබ උබත් එක්ක කාලය ගත කරන්න වෙන් කරගනින්. කේන්ති අරන් වයලන්ව හැසිරීම ඕනෑම ගං කබරයෙකුට කල හැකි ඉතාම පහසු දෙයක් බවත්, බුද්ධියෙන් සිතා ඉවසීමෙන් කටයුතු කිරීම ගං කබරයෙකුට කිසි සේත්මක කල නොහැකි දෙයක් බවත් බුද්ධිමත් මිනිස්සුන්ට කල හැකි දෙයක් බවත් උබ විසින්ම උබටම කියාගෙන. නිතර නිතර මෙනෙහි කරන්න. මේක නිතර දෙවේලේ කරපන්. කොච්චර කල් කරන්න ඕනෙද කියලා මම දන්නෑ නෑ, ඒත් උබේ හිතේ මරණ එක ගහගන්න එක මහා වීර ක්‍රියාවක්, වැඩ්ඩොන්ට පමණක් කල හැකි දෙයක් කියන හැඟීම යනකම්ම ඕක ප්‍රගුණ කරපන්.