සුරතල් බල්ලෙක්ව හදපන් ආදරෙන්. කන්න බොන්න දීල ආදරෙන්. හැබැයි මළ පැන්නම ඌව මරන්න එපා. එක එක උන් කියන ඒවා හිතට ගන්න එපා. කෞන්සේලින් පාරක් දාහන්. සුමිත්රයෝ හොඳයි.
ඒක හරි.ඒ ඔක්කොම fighter ලා pure art බේස් කරන් එන්නේ. කරාතේ,bjj වගේ....ඒවගෙන් තමා හික්මීම එන්නේ.... ඔය දැන් MMA කියලා උගන්නන්නේ මරා ගන්නනේ ...ලංකාවේ ගියපු සිරිස් එක බලපන්....බෙල් එකෙන් පස්සේත් නෙලනවා....Anderson silva මතක හැටියට BJJ ,කික් බෝසිං බේස් එකක්....
මේකත් හරි. මල් වවන එකෙනුත් හිත නිදහස් වෙනව.ඔක්මොම අත අරලා වගාවක් වගේ දෙයක් කරන්න බැලුවොත් පොඩ්ඩම් ස්භාව දහම එක්ක හිටියොත්
දවසට පැයක් හොදට දාඩිය දාන්න workout කරලා බලන්නeeye ekkenek mata eka kathawak kiala mama ada car eke pihiyak aran udema giya pawlama maranna
mama anxiety walata beth bonawa. ee kipau deyn man hethanne mata anxiety attack ekak awa
mehema jeevath wenna ba meka maha karumayak
mama denata citalopram 40mg bonawa..
mage doctor hambenna puluwan thawa dawas 9 kin
mekata wena wisadum nadda... bhawana kireema ho wena mokak hari
Ethin muta energy thiyanawa control nathi seen ekak thiyenne.muge genetics walama thiyanawa mata hithenne.munge seyya kenek ahema innawa kiwwa dmarikayek.ඒක හරි.ඒ ඔක්කොම fighter ලා pure art බේස් කරන් එන්නේ. කරාතේ,bjj වගේ....ඒවගෙන් තමා හික්මීම එන්නේ.... ඔය දැන් MMA කියලා උගන්නන්නේ මරා ගන්නනේ ...ලංකාවේ ගියපු සිරිස් එක බලපන්....බෙල් එකෙන් පස්සේත් නෙලනවා....Anderson silva මතක හැටියට BJJ ,කික් බෝසිං බේස් එකක්....
lol war machine ge case eka balahan. hoda ewun inne tikayi. anith okkoma normal minissunta wada awul.