SANGA 2020

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මෙන්න තවත් ගොං බයියෙක්..තොපිට අැපත් නෑ 2020.අඬපන් අඬපන්.:rofl::rofl::P
    ඇපත් නෑ තමා යකෝ ගෙදර බතක් ඉදෙන්නේ නෑ බොන වතුර ඩිංග උගුරෙන් පහලට යන්නේ නෑ මහින්දගේ මුළු පවුලේම හිරේ නෙ ගිය අගොස්තු වල ඉඳන් :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අනේ මන්ද බං.....
    මුන්ගේ *කේ හොරි හැදිලා කසනවද කොහෙද මේ වගේ ගොන් පාට් දාන්නේ....:baffled:
    මේ පාරත් මොකෙක්හරි පැරෂුට් කාරෙයෙක් හොයාගන්න එපැයි, ඉතින් අර අහිංසක මනුස්සයගේ නම විකුනං කන්න හදනව :no:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    Unp newee sanga mokennilluwath iwarai...
    Hathpolee gaagena nawathinna wenne
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    xxPlDvA.jpg
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මෙන්න තවත් ගොං බයියෙක්..තොපිට අැපත් නෑ 2020.අඬපන් අඬපන්.:rofl::rofl::P
    Uba hitiapu gaman thanikara Fake news daanawa, uba eka hondatama dannawa.

    Eetapasse thread eken maaru wela yanawa.

    Uba chater wela kiyala ubata gaanak nathi bawath hamoma dannawa.

    Ithin wena monaa kiyannada :P
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    UNP ඵකෙන් ඵන්නේ..බයියෝ කපෝති..:lol:

    2015 ත් තමන්ගෙ පක්ශෙ එකෙක් අපේක්ශකය කරන්නෙ නැතුව කොහෙවත් හිටපු එකෙක්ව ගෙනත් අපේක්ශකයෙක් කරල ඉල්ලගෙන කෑව නේද.. :lol: උබ හිතනවද ගම්වල ඉන්න පරන UNP කාරයො ආපහු සැරයක් තමන්ගෙ පක්ශෙ නොවන එකෙක්ට චන්දෙ දෙයි කියල.. :lol:
     
    sajithwick

    Junior member
  • Jul 28, 2017
    15
    1
    8
    සදා ලෝක පූජිත කුමාර් සංගක්කාර ගම කිව්වාම ලෝක පූජිත වෙන්නේ කුමාර් සංගක්කාරද නැත්තම් ගමද :lol::lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    2015 ත් තමන්ගෙ පක්ශෙ එකෙක් අපේක්ශකය කරන්නෙ නැතුව කොහෙවත් හිටපු එකෙක්ව ගෙනත් අපේක්ශකයෙක් කරල ඉල්ලගෙන කෑව නේද.. :lol: උබ හිතනවද ගම්වල ඉන්න පරන UNP කාරයො ආපහු සැරයක් තමන්ගෙ පක්ශෙ නොවන එකෙක්ට චන්දෙ දෙයි කියල.. :lol:

    යකෝ අර ඉංග්‍රීසි චුට්ටක් වත් බැරි ගොඩේ පෙන්දව සංගා ළගින්වත් තියන්‍න පුළුවන්ද?උෟ මොකෙක්ද බං..:rofl:
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    Good to see all those who associate with UNP traitor politicians destroying themselves

    Sarath fonseka, hela urumaya, jvp, now sanga

    Excellent!
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    This is only my view.
    For me, thinking of cricket, Sangakkara and Mahela are the key responsible persons of the current cricketting situation. They successfully made the SL cricket way to hell without them in team.
    They only thought about their cricket personality and didn't think of creating new cricketing brains in the team. They didn't have a vision towards SL cricket future, but only to their own. If Arjuna behaved similarly to Sanga and Mahela, we would not have a Muralitharan now. Probably we might not have Sanga and Mahela them selves too.

    Therefore, for me I do not provide the country for a person, who already proven that he does things only for his good. Probably Sanga is trying to get the presidency to make his business more success.

    Now question, without Sanga, who I choose :(
    Still no one. May be Gota if others allowed to come.
    I personally believe there should be some dictatorship for 5-10 years to make our discipline and mindset. Then we can again go for democracy.
    If not, I will not vote for anyone.
     
    My thoughts exactly
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,352
    4,629
    113
    සදා ලෝක පූජිත කුමාර් සංගක්කාර ගම කිව්වාම ලෝක පූජිත වෙන්නේ කුමාර් සංගක්කාරද නැත්තම් ගමද :lol::lol::lol::lol:

    Good question.
    Any brainy can answer😁