බැරිවෙලාවත් වැදුනෙ නැත්තං ඔය 6 -මාලි නැතුව සචිත්‍ර එව්වෙ ඇයි - ඌ පළවෙනි බෝලෙට ලෑල්ල දැම්මෙ ඇයි - ඩිල්ශාන්ව එළවන් නැත්තෙ ඇයි දාහක් ප්‍රශ්න සුන්න පොනිමල් වගේ උන්ට :rofl: moral of the story: life can be changed with a one ball :P :yes::rofl: aniwa...