Sangakkara left himself out of the team - IPl

wardo

Active member
  • Apr 9, 2012
    452
    37
    28
    Sangakkara left himself out of the team, b coz he didnt think he is fit for the playing 11

    sangakkara-philosophical_vXOhD_17022.jpg


    Wow Man :eek:
     
    • Like
    Reactions: James-Bond

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මෙයා ලංකාව වෙනුවෙන්නන් මේ වගේ තීරණයක් ගත්ත කියල මටනන් මතක නෑ.නොම්මර තුනෙන් හොලවන්නවත් බෑ, ලංකාවට ගහන කොටනන්. අනේ මන්ද:rolleyes:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,790
    1
    15,471
    113
    මොකද සීන් එක?? අද සෙල්ලම් කරලත් නැ
     

    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    dakkane sanga nathikota 100.idala lakunu gahuwe natthath match win karanna thibba ballers la wada pennuwanam..
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    සංගා ගත්තේ නියම තීරණයක්.. ලංකාවේදී සංගා මෙහෙම අසාර්ථක වෙලා නෑ ටීම් එක දාල යන්න තරම්... එ උනාට DC දිනන්න නම් සංගාගේ නායක කම අනිවා ඕන කැමරන් වයිට් ලේසි නෑ වැඩේ... DC ට හොදටම දිනන්න තිබුණු මැච් 3ක් විතර පැරදුනා බොලර්ස් ලා අප්සට් නිසා ...
     

    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    dekkane weda, eda match eka he dropped him self , iye awit ambanaka gehuwa, niyama porak tamai sanga
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මෙයා ලංකාව වෙනුවෙන්නන් මේ වගේ තීරණයක් ගත්ත කියල මටනන් මතක නෑ.නොම්මර තුනෙන් හොලවන්නවත් බෑ, ලංකාවට ගහන කොටනන්. අනේ මන්ද:rolleyes:
    :oo: nedakin. yako WC eke 2nd welath mu captain kamen ain une. yako mu sira porak. unge team eke inna un apathayo. bolayak alla ganna be gotha indian pa^ayalata
     

    33000W

    Member

    elama buwa

    Member
    May 18, 2012
    27
    6
    0
    USA/SRI LANKA
    මෙයා ලංකාව වෙනුවෙන්නන් මේ වගේ තීරණයක් ගත්ත කියල මටනන් මතක නෑ.නොම්මර තුනෙන් හොලවන්නවත් බෑ, ලංකාවට ගහන කොටනන්. අනේ මන්ද:rolleyes:

    උබ වගෙ එකෙක්ට මතක නැති උනාට රටම දන්නවා සංගා ඉල්ලා අස්උනා කියලා නායකත්වයෙන් 2011 ලොක කුසලානයෙන් පසුව.සංගා කිව්වා අලුත් නායකත්වයක් පුහුනු කරන්න ඕන කියලත් ඉලඟ ලොක කුසලානයට කලින්.මොකද 2015 දි එයාගෙ වයස 37 යි.එනිසා ඔහු කණ්ඩායමෙ සථිරව ඉදිදැයි අනුමාන කරන්න බැරි බවත් ඔහු කිව්වා.
    මහාලොකු පඩි ටො(ල්)ක් උබලා දෙන්නෙ ඒ වගෙ දෙයක්වත් මතක නැහැ නෙද?මොනවද උබෙ මොලෙ වැඩකරන්නෙ?දාගනින් නම මහින්ද-බොන්ඩ් කියලා.
    :lol::lol::lol::lol::lol: