Sangamitta Buddhist Girls

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,273
    3,524
    113
    Maligawatta
    සංඝමිත්තා දියැණියෝ.............
    10277096_717571631641338_5382898895386577472_n.jpg


    :):):):):):):):):):)

    වෙසක් පෝදා බුදු දහම ඉගැන්වූ සංඝමිත්තා දියැණියෝ------

    නානසාර සහ චම්පික නිකායේ අලූගුත්ථෙරවාදී චීවර ත්‍රස්තවාදීන්ට වෙසක් පෝදා බුදු දහම ඉගැන්වූ සංඝමිත්තා දියැණියෝ------

    වසරේදී පමණක් ශ්‍රී ලංකාවේ කිතුණු ආගමික ස්ථාන 103 කට ද, මුස්ලිම් ආගමික ස්ථාන 280 කට ද පහර දුන් නානාසාර සහ චම්පික නිකායේ චීවරධාරීන්ට සහ ගිහි ත්‍රස්තවාදීන්ට ගාල්ලේ සංඝමිත්තා පාසැලේ දියණියන් විසින් වෙසක් පෝදා බුදු දහමේ සැබෑ හරය ඉගැන්වීමේ පුවතක් වාර්තා වේ.

    සිද්ධිය මෙසේය.

    සංඝමිත්තාවේ අපොස සාමාන්‍ය පෙල පන්තිවලට උගැන්වූ ගුරුවරියක වූවාය. ඇය එම්.එස්.එෆ්.හසානා නම් මුස්ලිම් ජාතික ගුරුවරියකි. ඇයගේ ඉගැන්වීම නිසාම සංඝමිත්තාව 2012 වසරේදී අපොස සා.පෙල විභාගයෙන් වැඩිම ප්‍රතිඵල ලබා ගත්තාය. ඒ වෙනුවෙන් ඇයට අධ්‍යාපන බලධාරීන්ගෙන් සම්මානද පිරිනැමිණ. ඛේදයකට මෙන් ඇය හදිසියේ මෙලොව අතහැර ඇය ඇදැහූ අල්ලා දෙවියන් වෙත ගියා ය. නමුත් ඇයගෙන් අධ්‍යාපනය ලත් සංඝමිත්තාවේ බෞද්ධ දැරියන් ඇයව අතහැරියේ නැත. ඔව්හු තමන් අදහන බුද්ධාගම අනුව තම ගුරු මෑණියන්ට යළි සසරේ මෙවන් අකල් මරණයක් සිදුනොවේවායි පතමින් වෙසක් දිනයේ දන්සැලක් දෙමින් පින් අනුමෝදන් කළහ. දන්සැල පසුගිය වසරේ මෙන්ම මේ වසරේද පැවැත්වීමට ඔව්හු අමතක නොකළහ.

    අන් ආගමිකයන්ගේ රීරි මාංශ බොන්නට වලිකන නානසාර නිකායේ සහ චම්පික නිකායේ තිරිසන් චීවරධාරීන්ට සහ ගිහි ත්‍රස්තවාදීන්ට බුදු දහමේ සැබෑ හරය ඉගැන්වූ සංඝමිත්තා දියණිවරුන්ට ආගමික සමගිය අගයන සෑම මනුෂ්‍යයෙකුගේම උපහාරය ලැබිය යුතුය.

    අවෛරය වෙනුවට වෛරය වපුරන අලූගුත්ථෙරවාදී සංඝ ත්‍රස්තවාදයට පුළුල් ප්‍රචාරය දෙන ශ්‍රී ලංකාවේ ජඩමාධ්‍ය මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් මුනිවත රැකීමද ඒ සමගම හෙළා දැකිය යුතුය.


    No Wonder
    Because these girls are Buddhist ( i mean Pure Buddhist):)
     
    • Like
    Reactions: kkr
    Apr 8, 2014
    1,411
    35
    0
    a2bd39dcf302b801e09cdfe3a0ab2fbe.jpg

    Oya katenmane sinhala buddhist girls la bus wala abuse karna katha kiyanne. mokada umba ee girls la pure Buddhist da nadda dannawada ? ane nikan baila gahanna epa machan.
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ඛේදයකට මෙන් ඇය හදිසියේ මෙලොව අතහැර ඇය ඇදැහූ අල්ලා දෙවියන් වෙත ගියා ය. :baffled:
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    Extremists from the both of the religions should learn from this and try to live in harmony.
     
    Last edited: