සන්ගා ගේ 100 වෙනි ටෙස්ට් තරගයට සුබ පැතීම සදහා ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන 3වෙනි ටෙස්ට් තරගය,එනම් එස්.එස්.සී පිටියේ පැවැත්වෙන අවසාන තරගය සමග රොක් වී අපේ ක්‍රිකට් වීරයාට සුබ පැතීමට එකතු වෙන ලෙස එලකිරියේ මිතුරන්ට ආරාදනා කරමි.