Sangeeth With WAYO

moodiya

Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    එහෙමද..පොර හිටියත් සින්දු දෙක තුනක් කියනව මිසක් ඉන්ස්ටෘමෙන්ට් එකක් ප්ලේ කරන්නෙ නෑනෙ!

    ඒ උනාට මිනිහා හොද ක්ලැසිකල් ගිටාර් වාදකයෙක්ලු
     

    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    ඒක ඇත්ත.. ඕකා ශෝ එකකදි.. සින්දුව නවත්තලා ඇවිත් බලන එකෙකුට නෙලුව නෙලිල්ලක්.. කාපු එකා තාම දුවනව ඇති.:D:D

    e mokada ban e??:D :D:D