Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sanitizer Trusted Brand eka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට එක පාරක් wife එක්ක කඩවල් ගානේ ගිහින් ගෙදර එනකොට සැනිටයිසර් 200ml යනවා

කඩවල් වලට යන්න වාහනේට එන එන ගානට අපි දෙන්නම මාස්ක් 2යි, Face Shield එකයි ගලවලා මල්ලකට දාලා ආයේ කඩෙකට යද්දී මාස්ක් 2යි, Face Shield එකයි අලුතෙන් දාගන්නවා (ගෙදර ගෙනත් ඒවා ඩෙටොල් වතුරේ දාලා හෝදනලා ආපහු ගන්නවා)

කඩෙන් කඩේට මාස්ක් මාරු කරලා අත් සැනිටයිස් කරනවා, සපත්තු වල යටත් සැනිටයිස් කරනවා

වාහනේ දොරවල් වල හැන්ඩල් සැනිටයිස් කරනවා

ගෙදර ගෙනත් ඩෙටොල් එකේ ඔබන්න බැරි බඩුත් සැනිටයිස් කරනවා

ඒ නිසා දවසකට සැනිටයිසර් 200ml යනවා

මම මෙච්චර කල් ගත්තේ My Doc එක

ඒකේ 1L- 1,150/-ක් වුණා

ඒත් 1L ඒවා අද ගන්න නෑ. ඉවර වෙලා....

අද කටුගස්තොට ආර්පිකෝ එකේ තිබුණු ඒවා මේ

Dash කොල පාට එක 2020 දෙසැම්බර් පරන ලොට් එක. ඒකේ 4L- 3,400

රතු එක අලුත් ලොට් එක. ඒකේ 4L- 3,900/-

[ATTACH=full]139015[/ATTACH]

Red Germ Killer. මේකේ 5L - 3,500/- (ලීටරයක් 700/- වැටෙන්නේ)

[ATTACH=full]139016[/ATTACH]

Prevense (Hospital Grade ලු)

මේකේ 80% V/V (අනිත් සේරගේම 75% V/V) ඒ නිසා මේක Hospital Grade කියනවා ඇත්තේ.

මම අද මේක ගත්තා 4.5L- 5,820/-

[ATTACH=full]139017[/ATTACH]

[ATTACH=full]139018[/ATTACH]

[QUOTE="Hipapotemas, post: 26749807, member: 385626"] [SIZE=5]මට එක පාරක් wife එක්ක කඩවල් ගානේ ගිහින් ගෙදර එනකොට සැනිටයිසර් 200ml යනවා කඩවල් වලට යන්න වාහනේට එන එන ගානට අපි දෙන්නම මාස්ක් 2යි, Face Shield එකයි ගලවලා මල්ලකට දාලා ආයේ කඩෙකට යද්දී මාස්ක් 2යි, Face Shield එකයි අලුතෙන් දාගන්නවා (ගෙදර ගෙනත් ඒවා ඩෙටොල් වතුරේ දාලා හෝදනලා ආපහු ගන්නවා) කඩෙන් කඩේට මාස්ක් මාරු කරලා අත් සැනිටයිස් කරනවා, සපත්තු වල යටත් සැනිටයිස් කරනවා වාහනේ දොරවල් වල හැන්ඩල් සැනිටයිස් කරනවා ගෙදර ගෙනත් ඩෙටොල් එකේ ඔබන්න බැරි බඩුත් සැනිටයිස් කරනවා [B][COLOR=rgb(209, 72, 65)]ඒ නිසා දවසකට සැනිටයිසර් 200ml යනවා[/COLOR][/B] මම මෙච්චර කල් ගත්තේ My Doc එක ඒකේ 1L- 1,150/-ක් වුණා ඒත් 1L ඒවා අද ගන්න නෑ. ඉවර වෙලා.... [B]අද කටුගස්තොට ආර්පිකෝ එකේ තිබුණු ඒවා මේ[/B] Dash කොල පාට එක 2020 දෙසැම්බර් පරන ලොට් එක. ඒකේ 4L- 3,400 රතු එක අලුත් ලොට් එක. ඒකේ 4L- 3,900/- [ATTACH type="full" alt="233356136_349083763431474_4145877265760881924_n.jpg"]139015[/ATTACH] Red Germ Killer. මේකේ [B][COLOR=rgb(209, 72, 65)]5L - 3,500/- (ලීටරයක් 700/- වැටෙන්නේ)[/COLOR][/B] [ATTACH type="full" alt="232580255_330359525228814_3851902931704352228_n.jpg"]139016[/ATTACH] [COLOR=rgb(209, 72, 65)][B]Prevense (Hospital Grade ලු) මේකේ 80% V/V[/B][/COLOR] (අනිත් සේරගේම 75% V/V) ඒ නිසා මේක Hospital Grade කියනවා ඇත්තේ. [B][COLOR=rgb(147, 101, 184)]මම අද මේක ගත්තා[/COLOR][COLOR=rgb(209, 72, 65)] 4.5L- 5,820/-[/COLOR][/B] [ATTACH type="full" alt="234739907_2154314274709885_4324899054029066132_n.jpg"]139017[/ATTACH] [ATTACH type="full" alt="233451226_426096235403110_1984571087766762184_n.jpg"]139018[/ATTACH][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom