Friends
Trusted Sanitizer brand eka mokakda?
Bulk thiyenawada e brand eke?
Trusted Sanitizer brand eka mokakda?
Bulk thiyenawada e brand eke?
ට්‍රස්ට්ඩ් නම් ඉතින් අමු සර්ගිකල් ස්ප්‍රීතු තමා. වෙන මොකක් වත් විශ්වාස කරන්න බෑ මේ අමුතු අටේ...
සාක්කුවටත් ලාබයි. කොලිටියත් හොදයි.
NMRA අප්රෝවල් ගන්න බැරි නිසා චුට්ටෝ, බට්ටෝ නම් දැන් හැලිලා බොහොමයක්.
20%-30% wathura daala, company ekata profit ekath deela gaana eka gawama makka wennada banAwulk ndd bn ewa gawata
patta neat joduwakමට එක පාරක් wife එක්ක කඩවල් ගානේ ගිහින් ගෙදර එනකොට සැනිටයිසර් 200ml යනවා
කඩවල් වලට යන්න වාහනේට එන එන ගානට අපි දෙන්නම මාස්ක් 2යි, Face Shield එකයි ගලවලා මල්ලකට දාලා ආයේ කඩෙකට යද්දී මාස්ක් 2යි, Face Shield එකයි අලුතෙන් දාගන්නවා (ගෙදර ගෙනත් ඒවා ඩෙටොල් වතුරේ දාලා හෝදනලා ආපහු ගන්නවා)
කඩෙන් කඩේට මාස්ක් මාරු කරලා අත් සැනිටයිස් කරනවා, සපත්තු වල යටත් සැනිටයිස් කරනවා
වාහනේ දොරවල් වල හැන්ඩල් සැනිටයිස් කරනවා
ගෙදර ගෙනත් ඩෙටොල් එකේ ඔබන්න බැරි බඩුත් සැනිටයිස් කරනවා
ඒ නිසා දවසකට සැනිටයිසර් 200ml යනවා
මම මෙච්චර කල් ගත්තේ My Doc එක
ඒකේ 1L- 1,150/-ක් වුණා
ඒත් 1L ඒවා අද ගන්න නෑ. ඉවර වෙලා....
අද කටුගස්තොට ආර්පිකෝ එකේ තිබුණු ඒවා මේ
Dash කොල පාට එක 2020 දෙසැම්බර් පරන ලොට් එක. ඒකේ 4L- 3,400
රතු එක අලුත් ලොට් එක. ඒකේ 4L- 3,900/-
View attachment 139015
Red Germ Killer. මේකේ 5L - 3,500/- (ලීටරයක් 700/- වැටෙන්නේ)
View attachment 139016
Prevense (Hospital Grade ලු)
මේකේ 80% V/V (අනිත් සේරගේම 75% V/V) ඒ නිසා මේක Hospital Grade කියනවා ඇත්තේ.
මම අද මේක ගත්තා 4.5L- 5,820/-
View attachment 139017
View attachment 139018
Thankspatta neat joduwak
me wage minissu tama ratey ihala than walata unath yanna ona
Thanks බොක්කමට එක පාරක් wife එක්ක කඩවල් ගානේ ගිහින් ගෙදර එනකොට සැනිටයිසර් 200ml යනවා
කඩවල් වලට යන්න වාහනේට එන එන ගානට අපි දෙන්නම මාස්ක් 2යි, Face Shield එකයි ගලවලා මල්ලකට දාලා ආයේ කඩෙකට යද්දී මාස්ක් 2යි, Face Shield එකයි අලුතෙන් දාගන්නවා (ගෙදර ගෙනත් ඒවා ඩෙටොල් වතුරේ දාලා හෝදනලා ආපහු ගන්නවා)
කඩෙන් කඩේට මාස්ක් මාරු කරලා අත් සැනිටයිස් කරනවා, සපත්තු වල යටත් සැනිටයිස් කරනවා
වාහනේ දොරවල් වල හැන්ඩල් සැනිටයිස් කරනවා
ගෙදර ගෙනත් ඩෙටොල් එකේ ඔබන්න බැරි බඩුත් සැනිටයිස් කරනවා
ඒ නිසා දවසකට සැනිටයිසර් 200ml යනවා
මම මෙච්චර කල් ගත්තේ My Doc එක
ඒකේ 1L- 1,150/-ක් වුණා
ඒත් 1L ඒවා අද ගන්න නෑ. ඉවර වෙලා....
අද කටුගස්තොට ආර්පිකෝ එකේ තිබුණු ඒවා මේ
Dash කොල පාට එක 2020 දෙසැම්බර් පරන ලොට් එක. ඒකේ 4L- 3,400
රතු එක අලුත් ලොට් එක. ඒකේ 4L- 3,900/-
View attachment 139015
Red Germ Killer. මේකේ 5L - 3,500/- (ලීටරයක් 700/- වැටෙන්නේ)
View attachment 139016
Prevense (Hospital Grade ලු)
මේකේ 80% V/V (අනිත් සේරගේම 75% V/V) ඒ නිසා මේක Hospital Grade කියනවා ඇත්තේ.
මම අද මේක ගත්තා 4.5L- 5,820/-
View attachment 139017
View attachment 139018
hodaddi mchn masks wala layers damage wenna puluwanne. mask kiyanne layers 3ka mix ekak ne. hodala reuse karana eke aulak nedda kiyala poddak hoyala balanna. mama nam mask eka gamanakata use karala puchchala danawa.(ගෙදර ගෙනත් ඒවා ඩෙටොල් වතුරේ දාලා හෝදනලා ආපහු ගන්නවා)
මාත් ගිය අවුරුද්දේ මැයි වල විතර ඉදලා සර්ජිකල් තමාට්රස්ට්ඩ් නම් ඉතින් අමු සර්ගිකල් ස්ප්‍රීතු තමා. වෙන මොකක් වත් විශ්වාස කරන්න බෑ මේ අමුතු අටේ...
සාක්කුවටත් ලාබයි. කොලිටියත් හොදයි.
NMRA අප්රෝවල් ගන්න බැරි නිසා චුට්ටෝ, බට්ටෝ නම් දැන් හැලිලා බොහොමයක්.